උදවු උදවු print කරන්න උදවු

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    උදවු උදවු print කරන්න උදවු

    මචංලා මට ගන්න ඕන ප්‍රින්ටරයක්
    5000 කට විතර. ගෙදර සාමාන්‍ය භාවිතයට.
    දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්නකො.
    මොනවද හොද brand, model දන්නවනම් කියන්නකෝ ?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    දැන් කොලඹ කිට්‍ටුව කලු සුදු ප්‍රින්ට් අවුට් රු 2 ටත් ගන්න පුලුවන් තැන් තියෙනවා.ප්‍රින්ටරයක් ගන්නම ඕනේ නම් HP Laserjet ප්‍රින්ටරයක් ගන්න
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    දැන් කොලඹ කිට්‍ටුව කලු සුදු ප්‍රින්ට් අවුට් රු 2 ටත් ගන්න පුලුවන් තැන් තියෙනවා.ප්‍රින්ටරයක් ගන්නම ඕනේ නම් HP Laserjet ප්‍රින්ටරයක් ගන්න

    මෙහෙ එවුන් බන් cv එකකත් එක පිටුවකට රු 10 ගන්නවා බන්.
    Hp ද හොද බන්,