ඒකට කියන්නේ අසික්කිතකම නෙවෙයි බං.පරීක්ෂණය නිරීක්ෂණය හා නිගමනය කියලා. බැලු බැල්මට පේන්න තියෙන ටික තමයි ඌ ඒ කියලා තියෙන්නේ. ඒක ඕනම කෙනෙක්ට හිතෙන දෙයක්. නැත්නම් ඉතිං තමන්ගේ ආයතනයට වටිනා සේවයක් කරපු සේවිකාව නැතිවුන දුකට හාම්පුතා සියදිවි නසාගත්තා කියලා හිතන්නද???? හැබැයි ඉතිං අපි කවුරුවත් නොහිතන...