1. Ryan08

    ත්‍රී වීල් වදන් - Mega Thread

    එයා මට මිස් උනා වෙන කෙනෙක්ගේ මිසිස් උනා අනේ ඉතිං ඉන්නකන්නේ අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නේ මට ලයිසන් එකක් දාලා යන්න හිතකුත් නෑ දාගෙන යන්න ඉඩකුත් නෑ අම්මා මහත්තයෙක් කලේ කෙල්ලෙක් ළග පාත්තයෙක් වෙන්න නෙමෙයි මට දැන් සනීපයි ඔයාට තාම උණද??
  2. Ryan08

    මාසිකව ලක්ෂ 15ක ආදායමක් හිමි කෙල්ලෙක් බදින්න සෙට් උනා

    ඇත්තම කතාව උබ ඕක බැන්දොත් බදින්නේ සල්ලි වලට කියන එකනේ. උබ ගැන මම දන්නේ නෑ හැබැයි මම උනානම් කොච්චර සල්ලි තිබුණත් මට ආදරේ හිතෙන්නේ නැති ගෑණියෙක්ව මම ජිවිතේට බදින්නෙ නෑ මදිවට තව ළමයෙකුත් එක්ක. බැදලා ජිවත් වෙන්නේ උබ නිසා ඕන කරගන්න ඉස්සල්ලා දහස් වතාවක් වත් හිතපන්.මාංචු රත්තරන් උණාට වැඩක් නෑ ඉන්න...
  3. Ryan08

    Portugese job seeker visa help

    Bump
  4. Ryan08

    හවස 4 මාරට බීපු Clomipramine 25 + Olanzapine 2.5 නිසා

    එහෙනම් රටේ මිනිස්සුන්ගේ චන්දෙන් පාර්ලිමේන්තු ගිහින් සැප විදින ගමන් රටේ උන්ට කොකා පෙන්නන උන්ට සොබාදහම මොනවා කරන්න ඕනද?? උන් ඉන්නේ ඔය කිසිම හෙණයක් නැතුව.
  5. Ryan08

    ජංගම ඇක්සිඩන්ට් රථයක්

    සමහර විට බං යාළුවා පොලීසියේ හරි හොස්පිටල් එකක හරි වැඩ කරන එකෙක් වෙන්න ඇති.
  6. Ryan08

    අළුවා තුනී කරන හැටි 🤩

    මාළු කඩේක ජිවත් වෙන පුසෙක්ගේ ජිවිතේ වගේ ඇති උගේ ජිවිතේ 😂😂😂
  7. Ryan08

    ජංගම ඇක්සිඩන්ට් රථයක්

    ගෙදරින් උදේට එනකොට ගෙදර මිනිස්සු කියනවා ඇති "පරිස්සමින් වාහන වලට හැප්පෙන්න " කියලා.
  8. Ryan08

    රුපියල් 150 හෙ

    තාම තියෙනවද බං ඕක??? ඕකටම පාට පාට අයිසින් දාපු ඒවත් අපි පොඩිකාලේ තිබුණා. ලංකාවට ආපු වෙලාවේ මගේ පොඩි උන්ට පෙන්නන්න අරගෙන දෙන්න හෙව්වා හම්බ උනේ නෑ.
  9. Ryan08

    පොඩි උන් දෙන්නෙක්ගෙ මාර සීන් එකක් දැක්කා. :baffled:

    මචෝ හොදම දේ උබ ඔය ළමයි දෙන්නගේ වැඩිහිටි කාටම හරි උබ දැකපු සම්පුර්ණ සිද්දියම නොවුනත් සැර බාල කරලා හරි කියන එක. හිතපන්කෝ උබ නැතුව මොකෙක් හරි කුපාඩියෙක් ඕක දැක්කා කියලා ඌ එක්කෝ ඕක වීඩියෝ කරලා හරි නැත්නම් දැකපු සිද්දිය කියලා හරි ඔය ළමයි දෙන්නව බය කරලා වෙන නරක දේකට ළමයින්ව පොළබවගෙන අයුතු ප්ප්‍රයෝජන...
  10. Ryan08

    පිස්සු කෝලම ❤️ 😻

    😍😍😍
  11. Ryan08

    පියුමි හංසමාලි

    නැමිලා ඉද්දි කොහොමද හැරිලා බලන්නේ 😂😂 https://www.gossiplankanews.com/2023/03/piyumi-hansamali-new-vehicle.html?m=1
  12. Ryan08

    යුක්‍රේනය අල්ලන්න පුටින්ට යන්නේ විනාඩි තිහයි.....

    ඉතිං ඇයි දන්නේ නෑ අල්ලන්නේ නැතුව ඉන්නේ??? රනිල් ok එක දෙනකම් ඉන්නවලුද??
  13. Ryan08

    post mortem එක බොක්ටම වැදුණ 😨😨

    රටේ සංවේදී අනාගත පරපුර ☹️☹️☹️
  14. Ryan08

    How do I look Guys ? (Exposing Myself)

    මගේ රත්තරන් පුතේ ඊයේ හිටිය උබත් එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් උබව compare කරන්න එපා.උබ ඉන්නේ දිනලා නම් අනිත් උන් අත්පුඩි ගැහුවත් එකයි නැතත් එකයි. ඒ නිසා ඉස්සල්ලා උබ උබව ලස්සනට දැකපන් ඒ ගැන අනිත් උන් හිතන්නේ මොනවද කියලා හිතන්න කාලේ නාස්ති කරන්න එපා. අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් මට උබව ලස්සනයි...
  15. Ryan08

    මගේ ඇපල් වත්ත . ලංකාවට ඩොලර් පම්ප් කෙරේ

    අපේ රටේ උන්ව රවට්ටන්න කොච්චර ලේසිද?? උන්ට පෙන්නන්න ඕන පොල් ලෙල්ල විතරයි උන් ඒක පොගවලා තලලා අඹරලා ලණු හදාගෙන ගිලින්නේ 😂😂
  16. Ryan08

    මේ රණවිරුවොද

    උන් ඉන්නේ ආණ්ඩුවෙන් දෙන අණ පිළිපදින්න. ඒක තේරුම් ගන්නේ නැතුව උන් උතුරේ උන්ට ගහද්දි උන්ව රණවිරුවෝ කරලා ඒ තුවක්කුම දකුණට හරවලා නෙලද්දී ඔන්න උන් අටපාස් ආමිකාරයෝ වෙනවා.

    No contents