1. vee_kurulla

    ගූ එම්පී MyDiolog -

  2. vee_kurulla

    ආණ්ඩුව වැඩ පෙන්නයි -කාලෙකින් සහජීවනය අගයයි

    මුල්ලිවයික්කාල් යුද සැමරුම් අධිකරණ තහනම සංසෝදනය වේ… කොන්දේසි සහිතව සමරන්න අවසර… May 18, 2021 at 1:20 pm | lanka C news මුලතිව් මුල්ලිවයික්කාල් යුදසැමරුම් සඳහා පනවා තිබූ අධිකරණ තහනම් නියෝගයන් සන්සෝධනය කොට කොන්දේසි දෙකක් මත සැමරීමට මුලතිව් අධිකරණය විසින් අවසර ලබා දී ඇත. නීතීක්ඥ ඇන්ටන්...
  3. vee_kurulla

    ලෙඩ්ඩුන්ට හමුදාවේ සුපිරි සැලකිලි

    ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි.. May 13, 2021 at 9:20 am | lanka C news බණ්ඩාරවෙල බිඳුණුවැව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී තමනට ඉහළ හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබල පිරිසක් ඉතා දරුණු ලෙස හර දුන්නේ යැයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ...
  4. vee_kurulla

    ආණ්ඩුව වැඩ පෙන්නයි - කොරෝනාව මැඩලීමට ඩිගිටල් තාක්ෂනය

    ඉන්ජෙක්ෂන් එක දෙනවා මයි කියල නෑ හැඳුනුම්පත තමා දෙන්නේ සුභ අනාගතක් කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල් May 12, 2021 at 12:00 pm | lanka C news සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව...
  5. vee_kurulla

    ආණ්ඩුව වැඩ පෙන්නයි - සියලු වෙළඳ සල් වසා දැමේ - රෑ 7 ට - සබරගමුවේ

    මුන්ට පිස්සුද යකෝ කොහොමත් ඇඹිලිපිටිය, කහවත්ත පැත්තේ හවස 6න් පස්සේ ටවුමම හිස් මොන විහිළුද මේ?
  6. vee_kurulla

    මම .............................. කිරීමට උපන්නෙමි

    අනේ ඉතිං අයිය මල්ලි දෙන්න කොහොම යුද්ධ කරන්න ඇතිද
  7. vee_kurulla

    අප්පට සිරී

  8. vee_kurulla

    කොන්ද පණ තියන නායකයෝ

    ක්‍රියාවෙන් කෙලින් තීරණ බොරුවට නෑ බෑ කිවේ නෑ මම ඔව්වට නෑ මම දන්නේ නෑ කිව්වේ නෑ කෙලිම්ම වගකීම බාර ගත්තා හෙට උනත් අයිත් මොන ජගතා ආවත් මම කරන්නේ මට ඕනි දේ කිව්වා මේ පොඩ්ඩක් නින්ද ගිහින් නිසා
  9. vee_kurulla

    ආණ්ඩුව වැඩ පෙන්නයි - එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක්

    රටේ තෝරාගත් ස්ථානවල කන්ටේනර් බහාලුම් භාවිතයෙන් එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. ‘අපි ජය ගනිමු’ යන තේමාව යටතේ කන්ටේනර් බහාලුම් භාවිතයෙන් මෙම එළිමහන් ව්‍යායාම ශාලා 500 දිවයින පුරා...
  10. vee_kurulla

    බයි පීපල්ස් - ඔබට අවස්ථාවයි

    මීට අමතරව යමක් හැදුවා නම් කොටාගෙන යමු
  11. vee_kurulla

    කෙලින් මිනිහෙක්

    =AZUcTQjOKW8sgfqAcAdXd5ieRiKaomWH2WtWB6oyytX3rGjPdmAexIg-1c9CZevprIwpawE1JfpvodPk4n-jUnphVbgsi0AxykSsWGFC7wXmtReMV83tvn8Grw3qA6Bu_Q84P_ewkn0bWLi6JopW2j1obD34X3dIKQNghvqDXZbJNlbtO1GB_6eFidY10ZKXj0gkzjU2HDabN3mJ-Var9rv5&__tn__=-UC*F']Dilum Amunugama...
  12. vee_kurulla

    නොනගතේ

    රතිඥ්ඥා සද්දයක් වත් ඇහුනේ නෑ මේ පාර නම් සිංහලු නට්ටම්ම වෙලා
  13. vee_kurulla

    දුප්පත් මිනිහට

    social media නැති හිරු දෙරණ විතරක් බලන ඈත ගම්වල දුප්පත් මිනිස්සු වහ කනවා ඉතින්
  14. vee_kurulla

    සංවර්ධන News - ආණ්ඩුව වැඩ පෙන්නයි

    සල්ලි නෑ යකෝ ඉස්සෙල්ල මේ ගෙදර ඉදන් අර ගෙදරට යන පාර හදල පස්සේ ගමේ පාරවල් හදන්නම්
  15. vee_kurulla

    හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා

    එක පාරට සුදු කමිස අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙනුනා... ඊට පස්සේ අපිට විශාල සද්දයක් ඇහුනා - - - - - - - - - - - - - - - - - - - - - - - - - අද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ, ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සමහරු කියනවා හාල් හිඟ වෙයිලු, 10 වෙනිදා ඉඳන් මෝල්...
  16. vee_kurulla

    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු

    වෙන කවුරු කෙනෙක් ගැන දන්නවා නම් අපිට කියන්න සරත් වීර සේකර අපි හොයල කියමු නේද

    No contents