1. vee_kurulla

    තාත්තා කවුද කියල ඔප්පු කරන්න ද වෙන්නේ

    පුතා නේද ගහල තියෙන්නෙ රාගම වෛද්‍ය පීඨයේ සිසුනට පහර දීමට තමන් සම්බන්ධ යයි නම් ඔප්පු කරන්නේ නම් ඇමති ධුරයෙන් ඉවත්වන බව රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අදාළ සිදුවීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන වෛද්‍ය පීඨ සිසුවකුගේ සුව දුක් බැලීම සඳහා රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය...
  2. vee_kurulla

    ඒ උනාට යුද්දේ කලා ලු තනියම

    බිත්තයක් ගහල මාරු වෙන්න බෑ . කොල්ලොටිකකට ගහන්න ගියා, අන්තිමට ගිය කාරෙකත් උන් අල්ල ගත්තා .... 😂😂 ප්‍රභාකරන් සාප කරනව ඇති බන් .. මුන් යුද්දේ ඉවර කලා කිව්වම
  3. vee_kurulla

    😂 වෙන්න බෑ 😂

    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. පෝලිසිය මග හරිමින් විදේශගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් කැඳවාගෙන ඒම හා රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම අමාත්‍යවරයාට මෑතකදී එල්ලවූ...
  4. vee_kurulla

    මම යුද්දෙ යන කාලේ

    මම යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන. හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න...
  5. vee_kurulla

    බිත්තර theory බයි ඇසින් ලෝකය

    ඉරාජ් ට කනට ගහපු seen එකට නිස්සන්ක සම්භන්දයක් තියනව කිවා. එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් කියල ඉරාජ් නිස්සන්කගේ කොල්ලො දෙන්නෙක් 5000/= ගානේ දීල බිත්තර ගහන්න යවලා 😂 දවසේ බයි thoeryය ඔබ වෙත ගෙන ආවේ.... චීනා ගූ අනුග්‍ර්රහයෙන්
  6. vee_kurulla

    50 kmph

    Tikak speed yanakota 50 kmph වගේ ඉබේම break හිර ව්ව්නව් වගේ වෙන්නේ ඇයි එක රොදෙක විතරයි ලන්ගඩි wheel brush da monaada damma
  7. vee_kurulla

    බිත්තර බහියෝ

    " දැන් නිස්සන්කට අහුවෙන්නේ නැති වෙන්න බිත්තරයක් වත් ගහ ගන්න බෑ කියල ද හිතන්නේ... එහෙම නෙවෙයි මේක,බිත්ත්‍ර්ස ගහල අහුවෙන්න ම තමා වැඩේ කරල තියෙන්නෙ.. ඊට පස්සේ ඕකට නිස්සන්ක ස' වයි, ප්‍රසන්න ස' වයි මාට්ටු කරන්න. දන්නව නෙ ඉතින් ඔහොම වැඩක් කරන්න කාට ද උවමනාව කියල. ස' රට හදන එකට මුල ඉදම්ම කකුලෙන්...
  8. vee_kurulla

    ජෙපි ඇටන් ගේට් බිත්තර

    හරි දැන් ජෙප්පො නම් උන්ටම බිත්තර ගහ ගත්තේ,,, අපි එහෙම හිතමුකෝ....... 1. එක්කො නිස්සන්ක ගාව හිටපු එවුනුත් දැන් ජෙප්පොන්ට වැඩ 2. නිස්සන්ක ස' කලිම්ම ජෙප්පො වැඩට අරගෙන විශ්වාස දීලා. 3. ජෙප්පො නිස්සන්ක ස' වත් අන්දලා 4. ඒ අස්සේ බඩ තඩියත් ගෑවිලා .... මොකක්ද බන් වෙන්න පුලුවන්
  9. vee_kurulla

    Wtf ඕයී ,,, 2/3 නෙවෙයි මුන්ට මොනවද මදි

    මොන ගොබ්බ ආන්ඩුවක් ද ඕයී මේ එදා වේල tours නේ නෙදකින් විතරක් මේ යක්කු කොහොම යුද්දේ කලා ද මන්ද .... Sorry මේ යක්කු එක්ක කොහොම ෆොන්සෙකා යුද්දේ කලා ද මන්ද 😂 අද තීරණාත්මකයි.. විදුලි කපනවාද නැද්ද.. නොරොච්චෝල මත… නඩත්තුව තවමත්… January 30, 2022 at 8:00 pm | lanka C news ලංකා ඛණිජ තෙල්...
  10. vee_kurulla

    අර්බූදය - කබ්ස්

    @nicjosh83 අන්න අරූට මේක පොඩ්ඩක් පෙන්නපන් අන්න අර්බුදයක් තියනවා ලු
  11. vee_kurulla

    මගුල් කාඩ් එක වගේ ද මේක

    ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට සහභාගි වීමේදී කෝවිඩ් පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරිමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කර තිබේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි...
  12. vee_kurulla

    IMF

    නෑ නෑ නෑ ..... අපී යන්නේ නෑ .... 😂
  13. vee_kurulla

    එතුමා එහෙම නෑ

    බල්න්න එතුමා කොච්චර හොදයි ද එතුමගෙ ලගම හිටිය කෙනා තමා කෝටි 4 ක් හොරකම් කරල තියෙන්නෙ කලිනුත් එහෙම කරල තියනව ලු බය්යෝ be like " ඔබ තුමාට නොතේරුනාට ඔය වගේ තමා වටේ ඉන්න ඔක්කොම. ඔය හොරු ටික නිසා තමා ඔබ තුමාට මේ පාරත් වැරදුනේ ... එතුමා විතරයි හොද වටේ උන් ටමා රට කාලා තියෙන්නෙ ,,, එතකොට එයා බබා...
  14. vee_kurulla

    $ ප්‍රශ්නේ ඉවරයි . හෝටල් පිරිලා ඉඩත් නෑ

    අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’ ඔහු මේ බව කියා...
  15. vee_kurulla

    3% කුවේට් ආක්‍රමණය

    ශ‍්‍රී ලංකාවට පැමීනීම සදහා වූ ගුවන් ගමන් කුවේට් එයාර්වේස් සමාගම විසින් අත්හිටුවා තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණීමේදී වන පිරිවැය ආදායමට වඩා ඉහල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
  16. vee_kurulla

    මෙන්න husband ල, නෝනා වෙනුවෙන්

    අවුරුදු 25- 30 ක් ගිහින් හරි ⛪ පල්ලියකට, ඉස්පිරිතාලෙකට හරි හදුන්කූරු බෝම්බයක් හරි අටවලා පලිය ගන්නවා ❤❤❤ ඒකට අපේ මිනිස්සු 😵‍💫
  17. vee_kurulla

    ආන්ඩුව වැඩ පෙන්නයි.. සල්ලි දීලා තෙල් ගනී

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඉදිරි මාස එකහමාරකට අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවතී. ගෙවී ගිය සතියේ ද ඩොලර් මිලියන 32ක් ගෙවමින් ඉදිරියට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සදහා ඇණවුම් ලබා දී ඇත. ඉන්ධන මිළ දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු වේ.
  18. vee_kurulla

    ටියුබ් ලයිට් - සෙන්ද නාන

    මේ මොහොතේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් විවේචනය කරන මැති ඇමැතිවරුන් ඉවත් කරන තත්ත්වයක් තුළ හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් කෙලින් කතා කරන තමන් ද ඉදිරියේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. වර්තමාන ජනාධිපතිවරයාට...
  19. vee_kurulla

    ආන්ඩුව වැඩ පෙන්නයි - no more ජෛව බුබුලු

    කොරෝනා වෛරස මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින නිසා සංචාරකයන් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. ජනතාව හා සංචාරකයන් යන සියලු දෙනා එක්ව තමන් ආරක්ෂා වෙමින් අනුන් ද ආරක්ෂා කිරීමේ...
  20. vee_kurulla

    ගුපියෙක් රින්ගලා c news එකට

    බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට… January 19, 2022 at 10:22 pm | lanka C news ශ්‍රීලංකන් ගුවන්සේවයට පසුගියදා 73 හැවිරිදි රිචඩ් නුටෝල් නම් විදේශ ජාතිකයකු නව විධායක නිලධාරියා ලෙස පත්කොට තිබෙනවා. ඔහුගේ වැටුප සියලු පහසුකම්ද සහිතව රුපියල් ලක්ෂ 90ක්...

    No contents