1. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    මේකේ led light නැ මචන්..උබ කියනවා වගේ මෙහෙන් push start සෙට් කරාම කොහොමද බන් key එක අරන් දොර ලගට යද්දී වාහනේ ඇතුලේ light ඔන් වෙනවා වගේ ඒවා.ඊට පස්සේ දොරේ හැඩල් එක අල්ලද්දී ලොක් ටික ඇරෙන ඒවා වගේ සෙන්සර් වලින් වෙන ඒවා වෙන්නෙ??
  2. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    2017/18 new face එක මම එච්චර ආස නැ බන්..පෙනුම අවුල් වගේ මටනම්..අනික ජුවෙලා එකේ 2018 ගන්න 45ක්වත් ඕනි..විට්ස් එක්කට එච්චර දෙන එකත් තේරුමක් නැ බන්..අනික උබ ඔය දැක්කා කියන ජුවෙලා එකෙත් push start තියනවද..මොකද බන් ජුවෙලාත් ගොඩක් එනවා ඔක්කොම ඔප්ශන් තියනවා නමුත් කී ස්ටාර්ට් එන්නේ..මම දැක්කා තැන්...
  3. CaptainPhillips

    TOYOTA CHR FUEL

    මමනම් අලුතෙන් විට්ස් එක ගත්ත ගමන් 95 තමයි ගැහුවේ..දිගටම ඒකම ගහන්න කල්පනාව..
  4. CaptainPhillips

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    ලක්ශ 100ක් 200ක් වියදම් කරලා ලේසියෙන් pr ගන්න පුලුවන් දියුණු රටවල් නැද්ද...???
  5. CaptainPhillips

    Suzuki Alto RS Turbo

    ඔය ගනන් වලට හොදම වාහනේ ඇල්ටො ටර්බෝ එක..පෙට්‍රල් හොදට කරනවා වගේම හොද පිකප් එකක් තියනවා..මගේ යාලුවෙක් වැගන් ආර් එකක් තිබිලා පාගලා යන්න අමාරුයි කියලා විකුනලා ඕකක් ගත්තා..ඕකේ නිකම් 660cc hybrid එකත් අදිනවා හොරයි..නිකම් ඉතින් ටවුමේ ගැනු වගේ පදින්නනම් ඔය කෝකත් හොදයි..මම කිවුවේ කොල්ලෙකුට හොදටම හොද...
  6. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ස්තුතියි මචන්..මොකද්ද උබේ peugeot එක..ඒක වික්කද..??? උබ කීයකට වගේද වාහන බැලුවේ..විට්ස් එකක් ෆිනෑන්ස් එකක් දාලාවත් ගන්න බැරිද..35කට වගෙත් ගන්න පුලුවන් විට්ස් එකක්..
  7. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ඔව් උබ කියන එක හරි වෙන්න පුලුවන් ..මටනම් කිවුවේ එන්ජින් ඔයිල්..ගියර් ඔයිල්..චේන්ජ් කරලා එන්ජින් ටියුනප් එකක් කරගන්න කියලා තමයි..
  8. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    චාමිකර එක ඉස්සරහ තමයි මම කියන රුශ්දි කියන එකාගේ සේල් එක තියෙන්නේ..අනිවා උබ කියන තැන වෙන්න ඕනි..
  9. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ග්ලෝබල් කියන්නෙ බන් රුශ්දි ගේ සේල් එකද....නැත්තම් අර චාමිකර ෆර්නිචර් එක ලග තියන එකද..???
  10. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ඔව් බන්..පහට වඩා ලාබ ඇති
  11. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    මම ගත්තේ මචන් කටුගස්තොට කාර් සේල් ගොඩක් තියන ඒරියා එකේ සේල් එකකින්..ඒ හම්බයා මාතලේ නෙමෙයි මචන්..මාතලේ ඉන්නවා බන් කාර් සේල් එකක් කරන එකෙක් රුශ්දි කියලා..උගෙත් වාහන හොදයි කියනවා..උගේ සේල් එකේ නමනම් දන්නේ නැ..කොහොමත් එහෙමයි කියලා මම ගත්ත තැන උනත් ඔක්කොම වාහන හොදයි කියන්න බැ..අනිවා ඔය අතර ජරාව...
  12. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ඔය මොනවා බැලුවත් වැඩක් නැ බන් ඉන්ස්පෙක්ශන් එකක් නොකර..මොකද ඕවා ඔක්කොම හොරට හදනවා..
  13. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ඉන්ස්පෙක්ශන් දාන්න කලින් ඇඩ්වාන්ස් කරන්න ඕනි නැ මචන් ගොඩක් සේල් වල..ගොඩක් සේල් වලින් මට කිවුවා දාලා බලලම ඇඩ්වාන්ස් කරන්න කියලා..ඇඩ්වාන්ස් කරනවනම් රුපියල් පන්දාහක්..දහදාහක් වගේ ඇඩ්වාන්ස් කරපන් ඊට වඩා එපා..ඒකත් වාහනේ අවුල්නම් ආපහු රිටන් කරන්න කැමති කරවගෙන කරපන්..හොදයි කියලා හිතෙන සේල් වලට විතරක්...
  14. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    මට ප්‍රශ්නෙ ඇයි සින්හල එවුන්ට එහෙම කරන්න බැරි කියන එක
  15. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    මේක විට්ස් jewela එක මචන්..අනිවා ගනන් ටිකක් වැඩි..අනික safety package නිසා..මුකුත් ඔප්ශන් නැති නිකම් විට්ස් එකක්නම් 35.75..ට...36 ට වගේ ගන්න පුලුවන්
  16. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ස්තුතියි creed අයියා ...මම අපේ ක්‍රීඩ් අයියගෙන් ගන්නත් බැලුවා.ගෙන්නලා දෙනකොට ටික දවසක් යනවනේ.කොහෙද ඉතින් මට අල එරෙනකම් ඉන්න පුලුවන් තැම්බෙනකම් ඉන්න බැනේ..හදිස්සිනේ..ඒක හින්දා සේල් එකකින් ගත්තේ:rofl::rofl::lol:
  17. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ඔව් මාත් හිතනවා එහෙම
  18. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ow benz gaththoth wikunanna wenne bageta bagayak aduwen..eka hariyanne na bn
  19. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    අම්මෝ...එපා බන්..ඔය හයිබ්‍රිඩ් second hand හරියන්නේ නැ මටනම්.:no::no::no:
  20. CaptainPhillips

    Toyota Vios Help

    ඔව් ඉතින් මෙහෙම ඒවා හැමතැනම නැනේ බන්..අවුරුදු පහටම කිලෝමීටර් 5000කියන එකනම් පිලිගන්න ටිකක් අමාරුයි නේද බන්..එහෙම වෙන්න පුලුවන්ද

    No contents