මහමෙව්නාවෙන් සාදු කියන එක හෙමීට තාලෙට ලස්සනට කියන්න උගන්නවුවේ එතකොට ඒක බුදුරජාණන් වහන්සේට කරන වඩා ලස්සන පූජාවක් නිසා. කට්ටිය ඔක්කොම එකපාර ගෝශාවක් වගේ සාදු සාදු සාදු සාදු ගාපුවම කපුටො රැලක් කැ ගහනවා වගේ ඇහෙනවා මිසක් හිතක සන්සිදීමක් වෙන්නේ නැ.බුදුන්ටත් අගවුරවයක්.. ඒ වගේ පොඩි දෙයක් තේරුම් ගන්න බැරි...