530 ක් වගෙ මතක අන්තිමට යනකොට. බදුල්ලට යන train එකක යනවනම් බදුල්ලටම ticket ගන්න ඕන. ඒක 900 විතර මතක හැටියට.
කලින් book නොකර යන්න පුලුවන්ද දන්නේ නෑ. කලින් book කරන්න නම් පුලුවන්. Mobitel number එකකින් 365 dial කරලා, විස්තර අහලා book කරන්න පුලුවන්. Mobitel account එකෙන් තමයි charge වෙන්නේ. 365 ට...