1. ManjuT

    “කුඹියෝ” ටීවී සිරිස්

    මට නම් හිතෙන්නේ 2 ක් තියෙයි.:P;)
  2. ManjuT

    අවුරුදු 11 යි

    jaya wewa
  3. ManjuT

    එඩ්නා සුගතපාල

    Teledrama eka " Kumarihami " da?
  4. ManjuT

    ඒ වුණත් කළු...

    Maluth Nelaala Nalale Gasaala Wadhinne Thanyama Kimada Kalu Niranthare Maga Thote Hamuwela Game Kathandara Haedei Kalu A Unath Kalu Numba Enakan Maga Para Balagena Sitiyalu Hisath Waenu Aes Ingith Maeru Kiyanna Yana De Dannawalu
  5. ManjuT

    ඒ වුණත් කළු...

    ආශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැලූ නයන කළු ඔඹ මගේ කළු නයන කළු ඔඹ මගේ කළු මේක නම් නෙමෙයි වෙන්න ඕන. නිකං මතක් වුන නිසා දැම්මේ.
  6. ManjuT

    සිරිසේන ඉගෙන ගනින්

    Eka nam niyamai. Mahinda wadiyek nowunath me kathawa ehuwama hari adambarai. Kiyanna thiyena de baya nethuwa kelinma kiyanawa.
  7. ManjuT

    නිදාගන්න/නැගිටින වෙලාව...

    Namata gelapena kathawak
  8. ManjuT

    Canada Vs Australia Vs New Zealand ‍යන්න ඉන්න අය???

    Google karala godak ewa hoya ganna puluwan. Meke kalin threads wagayakuth giya ielts gena. Thama exam ekata register wune ne. March 24th ACBT karanna hitiye. Thama confidence ne wage. E nisa April ekata thamai ready wenne...
  9. ManjuT

    Canada Vs Australia Vs New Zealand ‍යන්න ඉන්න අය???

    Mamath NZ yanna try karanawa. Thames International thamai agent. Me dawas wala ielts walata ready wenawa.
  10. ManjuT

    වයිට්වෝකර්

    අපේ ගෙවල් ලග රසට අච්චාරු හදන ඇන්ටි කෙනෙක් ඉන්නවා. එයාට කියලා ලොකු අච්චාරු බෝතලයක් හදවගෙන එන්නම් මාත් එයාර්පෝර්ට් එකට.
  11. ManjuT

    වයිට්වෝකර්

    ෂා... නියමයිනේ. මගේ සුභ පැතුම්. කලාතුරකින් කෙනෙක්ට ලැබෙන අවස්තාවක්
  12. ManjuT

    Happy Birthday.....

    happy birthday
  13. ManjuT

    වයිට්වෝකර්

    ඇයි ඉතිං මට බනින්නේ?
  14. ManjuT

    වයිට්වෝකර්

    නෑ නෑමයි. ආයේ නම් බම්ප් කරන්නෙ නෑමයි.
  15. ManjuT

    වයිට්වෝකර්

    ආයේ නම් බම්ප් කරන්නෙ නෑ
  16. ManjuT

    වයිට්වෝකර්

    ආ... එහෙමද? අයේ බම්ප් කරන්නෙ නෑ එහෙනම්.
  17. ManjuT

    වයිට්වෝකර්

    bump karanna epada?
  18. ManjuT

    ආසම ආහාර වේල

    දෙල් උයලා රොටී එක්ක
  19. ManjuT

    Iskole Kale - ITN DRAMA

    මූණ දැක්කම එපා වෙනවා. චරිතෙ හැටිද මන්දා.

    No contents