1. ManjuT

    ඉංග්ලිෂ් ටීචින් සර්ටිෆිකෙට්

    Colombo University eke Diploma eka hondai. Thawa teacherslata course ekakuth thiyenawa.
  2. ManjuT

    පොඩ්ඩක් මේක බලන්නකෝ... ආසා හිතෙයි

    DNA test ඕනේ නෑ. මේ නම් චතුරගේ තාත්තම තමයි.
  3. ManjuT

    ලර්නස් එකක් හොයන අයට!

    මමත් දන්නවා ඔය තැන. හොඳයි කියලා තමයි අහල තියෙන්නේ. ඕක නිලංග දෑල බණ්ඩාරගෙලු. මොනව වුනත් වැදගත් විදියට ඩ්‍රයිවින් ඉගෙන ගන්න ලැබෙන එකත් ලොකු දෙයක්නේ. ගොඩක් තැන්වල බල්ලොන්ට වගෙනේ සලකන්නේ.
  4. ManjuT

    මනෝ වෛද්‍ය උදව්වක්

    ජීවිතේ අන්තිම කාලේ ඒ ගොල්ලො කැමති නිදහසේ ඉන්න. ඒ සතුට ඔයාට දෙන්නබෑ ඔයාගේ ගෙදර නවත්තගෙන. බලෙන් නවත්තගන්න හැදුවොත් ලෙඩ වෙන්නත් පුලුවන්. හැකියාවක් තියෙනවනම් උදව්වට කෙනෙක් නවත්තලා පුලුවන් හැම වෙලේම බලන්න යන එක තමයි හොඳම දේ.
  5. ManjuT

    අමුතුම දේවල්..

    යාන්තමට වහින වෙලවට නුවර සෝයා සෙන්ටර් එකේ ඉඳන් සෝයා අයිස්ක්‍රීම් එකක් කන ගමන් ටවුන් එකට වහින හැටි බලන් ඉන්න ආසයි.
  6. ManjuT

    අපේ වත්ත පල්ලෙහා වැඩක් ගන්න බැරිවෙයිද?

    මට පේන්නේ දෙන්නත් එක්ක එකතු වෙලා fun එකක් ගන්නවා වගේ.
  7. ManjuT

    අපේ වත්ත පල්ලෙහා වැඩක් ගන්න බැරිවෙයිද?

    වතුර අඩුවෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගලාගෙන යන වතුරේ ශක්තිය විතරයි use වෙන්නේ මම හිතන විදියට.
  8. ManjuT

    සාගර_හමුවීම

    දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්නකෝ
  9. ManjuT

    සාගර_හමුවීම

    එකම මුහුදේ ඝනත්වයේ වෙනස කොහොමද ඉරක් ගහලා වගේ වෙන් වෙලා තියෙන්නේ.
  10. ManjuT

    SLT නඩු දානවලූ

    SLT නඩු දානවලූ 03-31-2018 12:16 PM puka nodee wadak balaganin ponnayo මේක වෙන කවුරුහරි කරන වැඩක් වගේ.
  11. ManjuT

    SLT නඩු දානවලූ

    වැරදි දෙයක් කියලා නෑනෙ. හොඳටනේ කියන්නේ. එහෙම කිව්වමත් කිව්වමත් ලොකු ටෝක්ස් දෙනවා නේද?
  12. ManjuT

    ලිදක් කපන්න

    මේ වගේම වැඩක් මම ඉස්කොලේ යන කාලේ අහල තියෙනවා. අපි පොඩි කාලේ අපේ වත්තේ ඒක කරලා බලලා තියෙනවා. හැමෝටම එකම තැන් වල තමයි වතුර තියෙනවා කියලා පෙන්නුවේ. ලිං හාරන්න නෙමෙයි, නිකන් කරලා බැලුවේ. ඒක කරන්නේ ඉරට්ටක් අරගෙන දෙකට මැදින් පලන්න ඕන. අපි හිතමු අගල් 15 ක් ඉරට්ටක් කියලා, ඒක එක කෙලවරක ඉදලා අගල් 10ක්...
  13. ManjuT

    sathose kuriya beral kanna epa

    E monawada?
  14. ManjuT

    COMBANK_සමග_මම

    :yes::yes::yes:
  15. ManjuT

    වෙඩි නොවදින තෙලක්‌

    :yes::yes::yes:
  16. ManjuT

    වාහන අන්ක තහඩු

    මේ කතාවේ ගැටලුවක් තියෙනවා වගේ. Bike එක ගන්නකොට transfer කරේ නැද්ද? Owner වෙන කෙනෙක් නම් මගෙ bike එක කියන්නේ කොහොමද?
  17. ManjuT

    වාහන අන්ක තහඩු

    First owner, current owner දෙන්නම එක්කෙනාමද? කොහොම වුනත් legally වැඩේ කරන්න. පරණ number plates illegal වැඩකට use කරොත් නැති ලෙඩ වැටෙන්න පුලුවන්.

    No contents