ගොඩක් එවුන්ට මේක තේරෙන්නෙ නැහැ බන්.. මටත් curfew දැම්ම කියල වෙනසක් නැහැ salary එක අඩුවක් නැතුව හම්බුනා.. අපේ office එකේ ඉන්න සේරම වගේ කැමතී curfew දානවනම්.. ඒ ගෙදර ඉන්න පුලුවන් නිසා..
Curfew දාන්න කියල වැඩියෙන්ම කෑ ගහන්නෙ මාසෙ අන්තිම සාමාන්‍ය විදිහට පඩි හම්බෙන අයයි, අම්මගෙ තාත්තගෙ සල්ලි වලින්...