1. රාජපක්කලා ගෙදර යැවිය යුතුයි.
2. බැරි බැරි ගාතෙ හරි පසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් කළ යුතුයි.
3. ආගම්, ජාති, ස්ත්‍රී පුරුෂ, අනුව බෙදුනු පාසල් තහනම් කළ යුතුයි.
4. එක් පවුලක සිටිය හැකි උපරිම දරුවන් ගනන 2ට සීමා විය යුතුයි.
5. අනාගමික රාජ්‍යයක් කළ යුතුයි. (තම තමුන්ට කැමති ආගමක් අදහාගෙන ඉන්න පුලුවන්)
6. නාගානන්ද ගේ යෝජිත ව්‍යස්ථාව බලාත්මක කළ යුතුයි.
7. හැකි තරම් සූර්ය විදුලි බලයෙන් වැඩ ගත යුතුයි.
8. කෘෂිකර්මාන්තය හා පරිසරය රටේ පාලකයා යටතේ පාලනය විය යුතුයි.
9. තීරු බදු රහිත වාහන බලපත්‍ර පොදු ප්‍රවාහන සේවා වාහන හා කෘෂිකාර්මික වාහන ඉදිකරීම් යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට පමණක් ලබාදිය යුතුයි
10. කොළඹ හා හම්බන්තොට වරායන් දෙක නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතුයි.
bump
------ Post added on Aug 30, 2021 at 10:47 AM