ගෑස් පෝලිම්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ලොරියෙන් කෙලින්ම ගෑස් විකුණනවද?

    නන්දසේනට කොන්ද පන නෑ රටේ තත්වය කියන්න
    ------ Post added on Aug 7, 2021 at 5:29 PM
    නෑ බන් කඩේට ගෑස් දාන්න නැවැත්තුවා. එතන ඉතින් මිනිස්සු ලොරිය දැක්ක ගමන් ගෙවල්වල ටැංකි උස්සන් එනවා

    Laugh gas gatta sinhalunta mokada wenne
    යකඩ වලට ටැංකිය විකුනන්න වෙන්නෙ. අපෙත් තියෙනව එකක්.
    අල්ලපු ගෙදර ඇන්ටිටත් එක්ක ගෑස් දෙකක්ම ගනිං නැත්තං උඹව දර අහුලන්න යවයි🤣🤣
    අහලා නැත්තන් හෙට එකක් ගෙනල්ල දෙනවා. නැත්තන් මේක දෙනවා 😌
    ------ Post added on Aug 7, 2021 at 5:41 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    Welawata 4 days walata kalin Gas eka iwara une.
    දිල්ශාන් අයියා ගන්නෙත් මරු ආතල් නේ... (මේක දැක්කම මට මතක් උනේ පෙට්‍රල් වැඩිවෙන දවසට ෂෙඩ් එකට ගිහින් බයික් එකේ ටැංකිය පිරෙන කල් තෙල් ගහන් ආතල් එකක් ගන්න මිනිස්සු). :lol:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    දිල්ශාන් අයියා ගන්නෙත් මරු ආතල් නේ... (මේක දැක්කම මට මතක් උනේ පෙට්‍රල් වැඩිවෙන දවසට ෂෙඩ් එකට ගිහින් බයික් එකේ ටැංකිය පිරෙන කල් තෙල් ගහන් ආතල් එකක් ගන්න මිනිස්සු). :lol:
    Gas nathi wei kiyala danne na bun. Gas eka dawas 4 kata kalin iwara una nisa genawa. Nikan hari ada wage gas iwara unanam polime thama me kiyana widihata.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    හේෂාන් දමින්ද ගෙදර කෑම හදන්නේ නැහැ නේද? ඉතිං මොකද ගෑස්?
    උ වතුර උණු කරලා දෙනව ඇති එහා ගෙදර ඇන්ටිට නාන්න.
    තේ එක එල්ලපු ගෙදරින් හම්බෙන්නේ නෑනේ ප්රෙන්. අනික තව සතියකින් අක්කලා එනවා. එතකොට ඉතින් උයනවනේ.
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තේ එක එල්ලපු ගෙදරින් හම්බෙන්නේ නෑනේ ප්රෙන්. අනික තව සතියකින් අක්කලා එනවා. එතකොට ඉතින් උයනවනේ.
    තේ එක ඇයි අල්ලපු ගෙදරින් හම්බෙන්නේ නැත්තේ