පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඌ ගෙදර ගෑස් හදනව ඇති කරදර කරන්න එපා.
    හෙට අනිද්දා මාළබේ පැත්තේ කොහේ හරි අඩුවට ගෑස් දෙනවා කියලා මේකේ ෆොටෝ එකක් දාලා තව ත්‍රෙඩ් එකක් දායි ආණ්ඩුව වැඩ පෙන්නයි ගෑස් මෙන්න අඩුවට බයියෝ හමාරයි කියලා
     
    • Haha
    Reactions: Maui_15

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    bumper
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඈ බං ඉරෝසාන් පොහොට්ටුවෙ බුද්ධිමතාගෙ බෙහෙත වැඩ කරල ද බං. ඔව් පි හැම වෙලේම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ. ඉන්දියාවට වඩා ස්ටෙප් බර ගානක් උඩින් ඉන්නෙ. කොරෝනා ලෙඩ්ඩු 30% කින් වැඩි වෙලා මරණ 48.8 කින් වැඩි වෙලා.. ඔය පෙන්නලා තියෙන්නෙ ආන්ඩුවේ බුද්ධිමත්තුන්ගෙ වැඩ. අපිට සිරා වත් හිටිය නම් පත්තරේ බලලා හරි මේකට පිලියමක් ගන්නවා.. ඒ වුනාට අපිට ඉන්නෙ පූටිං කෙනෙක් නෙ...

    බතල පාත්තිය හාරපං.. අල බැහැල ඇති.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    හෙට අනිද්දා මාළබේ පැත්තේ කොහේ හරි අඩුවට ගෑස් දෙනවා කියලා මේකේ ෆොටෝ එකක් දාලා තව ත්‍රෙඩ් එකක් දායි ආණ්ඩුව වැඩ පෙන්නයි ගෑස් මෙන්න අඩුවට බයියෝ හමාරයි කියලා
    ඕකා අර සිරිසේනගේ ගෑස් නැති කාලේ දාපු මරු ත්‍රෙඩ් ටිකකුයි කමෙන්ට් ටිකකුයි තිබ්බා..හොයාගන්න ඕනේ..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ.......:yes::yes::yes::yes:
    හම්මට..එලම එලම භොඛ්ඛ.. කාට වඩාද බන් ස්ටෙප් එකක් උඩින් ඉන්නේ..සෝමාලියාවට වඩාද?:rofl::rofl:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    11.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අඩුවට රටින් හාල් ගේනවා කියලා කිව්ව මතකයි.. තාම නෑ වගේ නේද :eek::rolleyes::eek::rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan said:
    ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අනාගතේ පොඩි එවුන්:
    සීයේ සීයේ, පොහොට්ටුවේ බිජ්ජිමතා කොරෝනා බෙහෙත් හොයාගත්ත කතාව ආයෙත් කියන්නකෝ…