1. Sams.Ryo

    ජිවිතය විදිනවද ? විදිනවා කියලා පෙන්න හදනවද ?

    bump. ඔය කියන එක හරි. ඒත් මට නම් දැන් පාලුව මකන්න හරි යන්න තියෙන්නේ ඕක තමයි. මොකෝ මනුස්සයෙක් වත් ආශ්‍රය කරන්න හම්බෙන්නේ නෑ නේ.
  2. Sams.Ryo

    Msc කරන්න කියලා බැලුවෙ - IT නිග්ගාස් ටික එන්න

    For a guy in IT field does these MBa s give any value? I mean for his promotions and things?
  3. Sams.Ryo

    Msc කරන්න කියලා බැලුවෙ - IT නිග්ගාස් ටික එන්න

    Do you need an MSc or MBA to go up the ladder IT industry?
  4. Sams.Ryo

    What is your laptop model ?

    Asus S15 520UN Vivobook
  5. Sams.Ryo

    Please help to take a decision

    උඹලට කෙනෙක්ට ආදරේ හිතෙන්න එච්චර කල් යනවද බන්? සති දෙකක් කියන්නෙ ඉස්සර වගේ වචන 10ක් කතා කරන එක නෙවෙයි. හැමදාම පැයක් දෙකක් කතාකරල අදහස් හුවමාරු කරගන්න හම්බෙනවා. ඕක ඉතින් ආදරේද ආකර්ශනේද කියන්න මන් දන්නෙ නෑ.
  6. Sams.Ryo

    Please help to take a decision

    ඉතින් බන් උබලා marry කරන්න හිතාගෙන නෙවෙයිද බන් යාලු වෙන්නේ. අපේ වයස දැන් හරි. අවුරුදු 16, 17 උන් නම් එහෙම හිතන්න ඕනෙ නෑ තමයි.
  7. Sams.Ryo

    Please help to take a decision

    මචන් උඹලා කසාද බදින්න කෙල්ලෙක් සෙට් කරගන්නකොට business perspective එකෙන් හිතනවද? ඒ කියන්නේ ඒ කෙල්ලගේ ගෙදර family background එක, සහෝදර සහෝදරියෝ ගැන අම්ම, තාත්තා ගැන එහෙම? මට හොද girl කෙනෙක් සෙට් උනා. ඒ ලමයගේ තාත්තා නැති වෙලා, අම්මත් පොඩ්ඩක් ලෙඩින්, නංගි කෙනෙක් ඉන්නේ. girl හොද job එකක් කරනවා...
  8. Sams.Ryo

    කොන්ඩෙට වැක්ස්

    bump. oowa gaawama konde sudu wenawada? gaala hawasa naanna oneda?
  9. Sams.Ryo

    Mage amma

    ඉක්මනින් සනීප වෙයි බන්.
  10. Sams.Ryo

    Night mail train

    මචන් මේ දවස් වල නයිට් මේල් කෝච්චි වැඩද?
  11. Sams.Ryo

    බලංගොඩ යන්න බස්

    මචන්, මහරගම ඉඳන් බලංගොඩ යන්න බස් එකක් ගන්නේ කොහෙන්ද? කොටුවේ ඉදන් එන ඒවා මහරගම හරහා යනව නේද? මට උදේ 10ට වගේ බලංගොඩ ඉන්න ඕනේ. බස් යන එන වෙලාවක් දන්න කෙනෙක් නැද්ද?
  12. Sams.Ryo

    අනුරාධපුර වැව්

    දන්න ප්ලේස් එකක් නැද්ද?
  13. Sams.Ryo

    අනුරාධපුර වැව්

    මචන්ලා අනුරාධපුර ගිහින් නානව නම් මේ දවස් වල මොනවද ආරක්ෂිතව නාන්න පුලුවන් වැව්? මල්වතුඔය, නාච්චිදූව වැව තියනව කියලා දන්නව. නාල නම් නෑ. :(
  14. Sams.Ryo

    3rd dose

    උඹ නෑවද? ගැහුවට පස්සේ
  15. Sams.Ryo

    Hiking help!

    මේවා මචන් උදෙ කොළඹින් ගිහින් නැගල ඉවර වෙලා ආයි රෑ වෙනකොට කොළඹට එන්න පුලුවන් ඒවද?
  16. Sams.Ryo

    3rd dose

    මේක ගැහුවට පස්සෙ දවස් කීයක් නොනා ඉන්න ඕනෙද?
  17. Sams.Ryo

    Hiking help!

    මචන්ලා කොළඹ අවට දවසින් ගිහින් එන්න පුලුවන් hike එකක් දන්නවද කවුරුහරි. ඒ කියන්නෙ camp කරන්නේ නැතුව, ගියා ආයි ආවා. :yes::yes:
  18. Sams.Ryo

    එපා වෙලාව මචන් ලා

    මගෙත් ඕක දෙපාරක්ම කරා බන්. මුලින්ම කරේ හිරිවට්ටලා ඔතන කපලා open තිබ්බා. මාසයක් විතර ගියා දවස ගානෙද කොහෙද බෙහෙත් දාන්න. මුල් සතියෙ වගේ ඇදේ උඩුබැලි අතට හිටියේ. මාසෙකින් ඩොක්ට ට පෙන්නුවම එතන හා වෙලා තියෙන්නේ උඩින්, ඇතුලෙන් හා වෙලා නෑ කියලා ආයි ලොකු කෑල්ලක් කපලා අයින් කරල මහලම දැම්මා. හම්මෝ ඒ කාලේ...
  19. Sams.Ryo

    3rd dose

    How old are you machan? 30ta adu ayata gahanwada?

    No contents