1. XibitZ

    Vehicle Sale

    එහෙම එකක් නෑ බන්. ජපන් වාහන වලට ඉල්ලුම තියෙනවා. ඉන්දියන් වාහනත් දැන් සේල් වලින් රිකන්ඩිශන් ගේනවා. චීන ඉලෙක්ට්‍රික් වාහන ගේන්න බැරි කම්පැනිය මෝටර් පවර් එක අඩුකරලා බදු අඩුවෙන් ගෙවන නිසා. බද්ද එක ගානක් වුනානන් රිකන්ඩිශන් ඒවා එනවා. එතකොට එර්ජන්ට වඩා අඩුවෙන් දුන්නැකි.
  2. XibitZ

    EV එළියෙන් Charge කළොත් petrol Vehicle එකකට වඩා පාඩුයිනෙ බන්

    ඔව්. 300 පැන්නම වැඩි වෙනවා. ගානනම් මට මතක නෑ. වැඩි වෙනවා බන්. උබ අරන් තියෙන්නේ කර්මාන්ත හරි වෙන මොකක් හරි නිශ්පාදන ලයින් එකක් වෙන්න ඇති. මගේ බිස්නස් ලයින් එක යුනිට් එකට 29. (LECO) කාමරයක් වෙනම හදන් BR එකක් අරන් ඉල්ලන්න වෙනවා.
  3. XibitZ

    ලක්ෂ 130 ක බදු වංචාව

    බදු වංචාවක් වෙලා නෑ. ඉම්පෝට් කරපු එකා ෆේක් ඩොකියුමන්ට් හදලා ලක්ශ 130ක් වැඩියෙන් දාලා බදු විදියට පෙන්නලා. ඒක ඌ අරගෙන.
  4. XibitZ

    EV එළියෙන් Charge කළොත් petrol Vehicle එකකට වඩා පාඩුයිනෙ බන්

    EV ගන්නවනම් බිස්නස් ලයින් එකක් අරන් චාජ් කරගන්න. මගේ යුනිට් එකට 29 වගේ ඇවිත් තියෙන්නේ.
  5. XibitZ

    Vehicle Sale

    ඔව්. Honda Vezel Z Play Premium Plus 2025 03 Km / Auc grade 6 A A ඕක දුන්නේ 208න්. කොහොමත් 215න් පුලුවන්. ඔක්ශන් එකේ මිල අඩු වැඩි වීම මත මිල වෙනස් වෙනවා. ප.ලි 215 හොදේ. 115ට vezel play තියා raize එකක් වත් ගන්න බැ
  6. XibitZ

    Vehicle Sale

    පුලුවන්. පර්සනල් ඉම්පෝට් හෝ CC නම්බර්ස් තියෙනවනම් බිස්නස් එකට දාන්න පුලුවන් ප.ලි 215 ලෙස නිවැරදි විය යුතුයි ඔක්ශන් වල දැන් යන ගනන් දැම්මේ ජපන් යෙන් ලක්ශ වලින්. අන්ඩර් වැලිව් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. CIF එක ලක්ශ 25ක් වෙන වාහනයක් ලක්ශ 15ට LC ගැහුවත් ටැක්ස් ලක්ශ 15ට අයවෙන්නේ නෑ. කස්ටම් එකේ...
  7. XibitZ

    Vehicle Sale

    වැඩේ හරියටම දැනගෙන කරන දෙයක් කරපන්. අපේ අයියලා නැත්තන් තොට අරියි වලක් කපන් වැලලෙන්න. ඔක්ශන් එකක් හොයන් බිඩ් එක ගහන එක නෙවෙයි බන් වැඩේ. ඉන්ස්පෙක්ශන් එක අරන් ගනන් මැච් කරලා ලංකාවට දාන එකයි වැඩේ. ඉන්ස්පෙක්ශන්, ෆ්‍රේට්, ඉන්ශුවරන්ස් ඔක්කොම හරි කියමු. ඕකේ ටොටල් එක එන ගානට LC එක ගහලා ගෙනත් විකුනන්න...
  8. XibitZ

    Vehicle Sale

    ඔක්ශන් එකෙන් අඩුවට ගන්න ඕනා බන්. අපේ පිස්සෝ ටික ඔක්ශන් වල වැඩිමිල ගහලා ගන්නවා. ඉටපස්සෙ අඩනවා. බලපන් raize 28-30-32ට දැන් යන්නේ.
  9. XibitZ

    Vehicle Sale

    කස්ටමර්ටම LC ගහලා වාහනේ ගෙනත් දෙන්න පුලුවන්නම් රිස්ක් එකක් ඇත්තෙම නෑ. නමුත් එහෙම කන්ටැක් හදාගන්න අමාරුයි. තමන් ලගත් වාහනයක් දෙකක් විකුනන්න තියෙනවනම් ඕඩර් එකක් ගන්න පුලුවන්.
  10. XibitZ

    ඊයෙ රෑ මී වේම්සිගෙ පුතෙක් මගෙ වට්ටක්කා පලුව කාලා හුම්ත්තෝ. ශික් 🤬🤬🤬

    අරූට කියපු එකකට නේද රිප්ලයි කරලා තියෙන්නේ? උබත් මොරටුවෙද?
  11. XibitZ

    Vehicle Sale

    ඔතන ඉලක්කමක් වැරදිලා. Z එක 180-190 Z play highest ග්‍රේඩ් එක Mira, Move, Wagon R FX සහ 660cc සෙට් එක ඉස්සර කිව්වෙ කොයි කාලෙද? මම 2008 ඉදන් ඉන්නේ ඕනතරන් පෝස්ට් දැකලා තියෙනවා. සේල් එකක එකෙක්ට වාහනේ විකුනන්න මාස 3ක් තියෙනවා. මම මේ කරන දෙයින් සේල් එකේ ලාබය රුපියලක් හරි අඩුවෙන එක විතරයි වෙන්නේ...
  12. XibitZ

    Suzuki Baleno එක ..

    මොකක්ද තියෙන වාහනේ? කීයද දෙන්නේ? Fronx එකක් ගන්න බ්‍රැන්ඩ් නිව්.
  13. XibitZ

    ඊයෙ රෑ මී වේම්සිගෙ පුතෙක් මගෙ වට්ටක්කා පලුව කාලා හුම්ත්තෝ. ශික් 🤬🤬🤬

    උබ එකවුන්ට් එක මාරු කරන්ද කොහෙද කමෙන්ට් එක දාලා තියෙන්නේ
  14. XibitZ

    Vehicle Sale

    ඉගෙනගන්න පුලුවන්. තනියම ඉගෙනගන්න. ඉම්පොට් කරන කෙනත් එහෙම ඉගෙනගත්තේ. කෝස් නම් නෑ මේවට. මුලින්ම වාහන වර්ග, මොඩල් වල කෝඩ්, ඔක්ශන් ශීට් එකක් බලන්න, වාහනේ මාකට් මිල, ඔක්ශන් එකේ මිල, Exise Duty, CID, PAL, VAL ප්‍රතිශත, මිල සහ අයවෙන ක්‍රමය, LC ෆී, ක්ලියරින් ෆී, ගෙන්විය හැකි වර්ශ සහ සීමා ව්‍යාපාර...
  15. XibitZ

    Vehicle Sale

    පුලුවන් බන්. මම දන්න එවුන් 4ක් කරනවා මොරටුවෙ. ගෙවල් වල තියන් විකුනන්නේ. සේල් වලට වඩා මිල අඩු නිසා විකිනෙනවා. අද ඊයේ නෙවේ 2016 ඉදන් කරන එවුන් ඉන්නවා. හැබැයි ගම්බද පැති වලනම් මේ වැඩේ අමාරු වෙන්න පුලුවන්
  16. XibitZ

    Vehicle Sale

    උන්ගේ ගාන අතැරලා පොඩි වාහනෙන් ලක්ශ 5ක් තිබ්බැකි. ඩිරෙක්ට් ඔක්ශන් වල රෙජිස්ටර් වෙන්න පුලුවන්. එහෙම බිඩ් කරලා ෆුල් LC දාලා වාහනේ ගෙනාවොත් මාකට් එකේ විකුනන මිලම කොස්ට් වෙනවා. සමහර වෙලාවට ඊටත් වැඩි වෙනවා. ඉම්පෝටර් ලක්ශ දෙක තුනක් ගන්නේ වැඩක් කරලා ඒක නොදන්න කෙනා දන්නේ නෑ. උන් ගාන ගත්තට ලක්ශ 10ක 15ක...
  17. XibitZ

    අම්මෝ හුත්තො මෙව්වගෙ ගණන්. මෙච්චර ගාණක් බීලා මේ බීම වීදුරුවක් බොන්ඩ මේකිට අන්දකයිප්පුද බං? මට සතියකට කන්ඩ යන්නෙත් මේ වගේ ගාණක්. 🤣

    උබ ඔය කැම්පස් ළමයි කන කඩවල ප්‍රයිස්නේ දාලා තියෙන්නේ. කැම්පස් එක ඇතුලේ ඔයිට වඩා අඩුවට තියෙනවා නේද? හරියට කනවනන් චිකන් රයිස් ඇන් කරි 500ට අඩුවෙන් නෑ. කොත්තුවක් 600-700. ඔය නෝමල් කඩවල ගනන්. නමක් තියෙන එකකින් කෑවොත් වේලකට 1000-2000 අතර යනවා.
  18. XibitZ

    KIA Sri Lanka කාර් ගන්න ගිය පාරිභෝගිකයන් පොලිසියට!

    ඒජන්ට්ලා කියන එවුන් උබලට නොපෙනෙන්න අරිනවා. බයික්, ලොරි, ත්‍රීවිල්, කාර් කියලා වෙනසක් නෑ. ඕවා ගැන ඉස්සර කතාකලා දැන් කතාකරන් නෑ. කතාකරලා වැඩක් නෑ. සේල් කාරයොත් එහෙමම තමයි. කලින් උන් ටිකක් හරි එර්ජන්ට වඩා හොදයි. දැන් උන් ඒජන්ට් ට හපන්
  19. XibitZ

    Vehicle Sale

    ඉම්පොට් කරන කෙනෙක්ට කියලා වැඩේ කරගන්න. ජපානේ කවුරුවත් ඉන්න ඕනේ නෑ. ඉම්පෝටර් වැඩේ කරලා දෙයි. ඔක්ශන් වල රෙජිස්ටර් වෙලා බිඩ් කරන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ලයිව් බිඩ් කොහොමත් නෑ. සමහර දේවල් ප්‍රසිද්දියේ කියන්න අමාරුයි BR එකට අවුරුද්දකට වාහන 1යි ගේන්න පුලුවන්. අන්රෙජිස්ටඩ් විකුනන්න පුලුවන් පොතේ...
  20. XibitZ

    Vehicle Sale

    ඔය raize එක 115-120 අතර ගෙනාවැකි. ZX එක 85-90 අතර ගෙනාවැකි. ඉතින් බන් ලක්ශ 8ක් 10ක් තියන් වික්කනම් ඕක විකිනිලා. ටොයෝටා ලංකා එකේ එක 119.5 කන්ටැක්ට් තියෙනවනම් කස්ටමර්ගේ නමටම කස්ටමර්ගේ සල්ලි වලින් ඉම්පෝට් කරලා දෙන්න තියෙන්නේ ලක්ශ 2ක විතර ලාබයක් තියාගෙන ------ Post added on 1755268814

    No contents