1. XibitZ

    Tax return දාපු අය එන්න

    2021න් පස්සේ නෑනේ 🙄
  2. XibitZ

    Tax return දාපු අය එන්න

    මගේ TIN එක 2018 ඉදන් තියෙන්නේ. ඒ අවුරුද්දෙ ෆෝම් එක යැව්වා බදු ගෙවියයුතු ආදායමට වඩා අදායම අඩුයි කියලා. ලොග් වුනාම ඔහොම තියෙන්නේ. ඇක්ටිව් කරලා නෑ නේද? ෆිල් කරන්න මුකුත් පෙන්නන් නෑ.
  3. XibitZ

    loan sms

    pre-approved ekeyi mekeyi wenasa mokakda ban?
  4. XibitZ

    loan sms

    mama call ekak gatta music ekak yanne
  5. XibitZ

    මොරටුමුල්ල furniture shop

    darshana, janaka, sasen, sirilaka, sayuru, sada sarana ඕවල හොද බඩු තියෙනවා ගනන් හැබැයි ඔක්කොම සොයිසා පාරේ තියෙන්නේ. charith, manel, sigithi, hj, amal, manjula ඕවල බඩුත් හොදයි පේමරතන මාවතේ තියෙන්නේ.
  6. XibitZ

    loan sms

    0117 303 050 oken mata call ekak awa answer kale na
  7. XibitZ

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    0117 303 050 oken call ekak awa answer kale na
  8. XibitZ

    Taking a Bank Loan for Investing

    poliya adu nane ban 12%-14% thiyenne
  9. XibitZ

    loan sms

    business loan ekath 14%k ban. epayak thiyannath ona mata apu eke pre-approved kiyala nane ban. othana thiyena number ekata sms ekak yewwada? send wunada?
  10. XibitZ

    මොරටුමුල්ල furniture shop

    මම ශොප් වලට බඩු දෙන්නේ තොග දෙන නිසා එකක් දෙකක් කරන්න අමාරුයි. සමහර ශොප් වල තේක්ක වලට සපු,ඇකේශියා,කැටකැරල කලවම් කරලා දෙනවා. සම්පූර්න තේක්කෙන් කරලා ස්ප්‍රේ එකත් හොදට කරලා කුශන් එක හොදට කරන ෆර්නිචර් වල මිල ටිකක් වැඩියි. සොයිසා පාරේ ශෝරූම් වල තියෙන එකම පේමරතන මාවතේ ශොප් වල ගනන් අඩුවට තියෙනවා...
  11. XibitZ

    ලංකාවේ හොදම Credit Card එක

    mama sampath visa ekak gatta. platinum ekak ewala thibba. limit eka lakshayayi dila thiyenne. sampath vishwa ekata link wela thiyenne. use karanna lesiy
  12. XibitZ

    loan sms

    සම්පත් බැංකුවෙන් sms එකක් එවලා. "Dear Valued Customer, Exciting news from Sampath Bank! You have been selected to apply for a PERSONAL LOAN (subject to credit evaluation). Valid only for a limited time. Apply before 03-NOV-25. T&C apply. Reply ""YES"" to 0766303070 to express your interest...
  13. XibitZ

    Service eke staff kenek

    වැඩි වැඩ කරන්න යන්න එපා. හොදක් කරන්න ගිහින් නරකක් වෙන්න පුලුවන්. ඌට පර්සනල් කතාකරලා බෝතලයක් දීපන් කරපු වැඩේ ගැන කියලා. ඌ ඒක තනියම හරි බෙදාගෙන හරි ගහයි.
  14. XibitZ

    BYD Atto 1, Atto 2 ඇවිල්ලා. ලෝකේ වැඩියෙන්ම නහුතෙට වාහන වලට tax ගහන බදු කොටා වරායේ හිරකරගෙන!

    CIF එක USD 24000ට හැදුවොත් CIF LKR 7200000 Tax LKR 7526512 Total LKR 14726512 14650000 නේද විකුනන්නේ? එතනත් අන්ඩර් වැලිව් කරපු සීන් එකක්නේ තියෙන්නේ. උන් ගේන හරිම CIF එක දන්නේ නැද්ද?
  15. XibitZ

    BYD Atto 1, Atto 2 ඇවිල්ලා. ලෝකේ වැඩියෙන්ම නහුතෙට වාහන වලට tax ගහන බදු කොටා වරායේ හිරකරගෙන!

    දන්න කෙනෙක් දාපන්කෝ චීනේ මිලයි, CIF එකයි, ටැක්ස් එකයි, ටෝටල් කොස්ට් එකයි, විකුනන මිලයි.
  16. XibitZ

    Current Account OD

    ඔව් හැබැයි ඕක මහලොකු ගානක් නෙවේ. මෙහෙ දවසට මිලියන 10 යන එවුන් ඉන්නවනේ බන්. ඒකයි අව්ල. මැනේජර් කාරයා උන්ව සෙට් කරන් ඉන්නේ. එහෙම ලිස්ට් එක හැදුවම මිලියන තුන හතරක එවුන් ඉන්නෙ යට. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ගමක බැංකුවක් වුනානම් මිලියන තුන හතරේ එකා උඩම. එතනදි උන්ට චාන්ස් එක තියෙනවා
  17. XibitZ

    Fronx or Sonet???

    ඒක ඇත්ත. සින්හලුන්ට ටොයෝටා කිව්වම වෙනම සීන් එකක් තියෙනවා හැබැයි. විකුනන දවසක තමයි ඒක වටින්නේ
  18. XibitZ

    business ආයෝජන අවස්තාවක්.

    මේ බිස්නස් එක සෙට් වෙලා කරන්නේ නෑ පස්සේ වෙලාවක තනියම කරනවා. මොරටුමුල්ල දැකලා වත් නැති අයට කොහොමත් මම කියනදේ ගැන අදහසක් එන්නේ නෑ. දැනට ලෝන් මුකුත් නෑ. ලක්ශ 30 ලෝන් එකේ 24.50ක් ගෙවන්න තිබිලා ගෙවලා ඉවරකරා. එකපාර ලක්ශ 200ක ලෝන් එකක් ගන්න පුලුවන් මට්ටමට ආදායම හදන් වැඩේ පටන් ගන්නවා. සමහර විට 100න්...
  19. XibitZ

    Fronx or Sonet???

    Taisor එකක් ගනින් 113ක් වෙන්නේ. නැත්තන් raize x එකක් ගනින්120න් ගෙනාවැකි.

    No contents