1. XibitZ

    Current Account OD

    HNB නම් මටත් එපා වුනා. 50ක් හෝල්ඩ් කරන් ඉන්න පිස්සු මුන්ට. එහෙම බැලුවම OD සීන් නැතුව අනිත් වැඩ වලට සම්පත් බැංකුව හොදයි. OD සීන් එකටත් මැනේජරයාව සම්බන්ද නොකර කාඩ් සෙන්ටර් එක වගේ වෙනමම OD වලට එකක් තිබ්බනම් හරි. කාඩ් සෙන්ටර් යවපු ගමන් මට ප්ලැටිනම් CC එකක් දුන්නා. මැනේජරයා ලොකුම ව්‍යාපාරිකයා විතරක්...
  2. XibitZ

    මෙරෙන්චිගෙ චිච්චිය තෙත් වෙන ත්‍රෙඩ්-එක මිටට BYD Seagull, Atto 2 ලංකාවට

    ඒජන්ට්ටත් සේල් එකේ එකාටත් එකම බද්ද ගැහුවොත් සේල් එකේ එකාගේ මිල ඒජන්ට වඩා අඩු වෙනවා බන්. උදාහරනයකට raize එක ගන්න. ඒජන්ට් දෙන්නේ ඉන්දුනීසියන් බේසික් එකක් 11950000ට. ඔප්ශන් වැඩි jdm raize X, G ග්‍රේඩ් ගේන්න පුලුවන් 120-125 අතර. Z එකත් 130න් ගෙනාවැකි. ඉස්සරත් ඒජන්ට වඩා මිල අඩුවෙන් සේල් කාරයෝ...
  3. XibitZ

    Current Account OD

    bump
  4. XibitZ

    Current Account OD

    POD එකට ඇපයක් තියන්න ඕනා. TOD එකක් නම් කෝල් කරලා කරගන්න පුලුවන්ද දන්නෑ.
  5. XibitZ

    Current Account OD

    bump
  6. XibitZ

    🛑🛑 වාහන මිළ අඩු කරගත නොහැකිව මාලිමාව හඬා වැටෙයි.. පිටුපස අදිසි හස්තයක්..

    ජපන් බට්ටා ලොරියකට බදු ලක්ශ 24ක්. මුන්ට පොඩි මිනිහා ගැන කිසි හැගීමක් නෑ. හැමදාම මිනිස්සු අව්වට කරවෙවී, වැස්සට තෙමි තෙමි, දුවිලි නාගෙන දාඩිය නාගෙන බයික් වල යන්න ඕනා කියලා හිතන්නේ. බස්වල තෙරපිලා යන්න ඕනා කියලා හිතන්නේ. වැගන් ආර් එකකට බදු වදිනවා ලක්ශ 35-40 අතර. 660cc ඔක්කොම වාහන වලට ඔය ගාන. Raize...
  7. XibitZ

    එළකිරි භූත කොටුව.........

    10.10 කියලා එකක් යුටියුබ් තිබ්බා. ඒකේ හොල්මන් කතා ටිකක් යනවා
  8. XibitZ

    Current Account OD

    මේකනම් සෙට් වෙනවා. මගේ HNB කරන්ට් එකවුන්ට් එක ක්ලෝස් කලා 50000ක් හෝල්ඩ් කරන් ඉදලා. සෙවින්ස් එකෙත් 15000ක් ද කොහෙද හෝල්ඩ් කරන් හිටියා. මාස 6කට වැඩි කාලයක් ගිහිනුත් හෝල්ඩ් කරන් හිටියා. ක්‍රිබ් එකටත් කේස් වෙනවනේ බන්. සම්පත්නම් ඔහොම අව්ලක් වෙලා නෑ. හැබැයි මගේ එකවුන්ට් එකේ සල්ලි අඩුවෙලා නෑ චෙක්...
  9. XibitZ

    Current Account OD

    නෑ බන් සේවින්ස් එකට දාන්න ඕනා කියන්නේ POD එකක් ගන්නකොට. මගේ නම් මිනිමම් ඇවරේජ් බැලන්ස් එකක් නෑ උන් ඒවා අයින් කරලා. ඉස්සරනම් 15000ක් තිබ්බේ නැත්තන් පොඩි ගානක් කැපුනා.
  10. XibitZ

    Current Account OD

    ඒක හොදයි බන්. මමත් අවුරුදු 10ක් ලෝන්, POD ගත්තා. පස්සේ ඔක්කොම ගෙවලා දැම්මා. නයක් නෑ කියන හැගීම පට්ට. මම බැලුවේ බන් බිස්නස් එකට TOD එකක් ලකුනු කරලා තියාගෙන චෙක් වලින්ම ගනුදෙනු කරන්න. මගේ සම්පත් සුප්‍රීම් එකක් තියෙන්නේ. අවුරුදු 10කට වඩා පරනයි එකවුන්ට් එක. බිස්නස් එකට සම්පත් එක ටිකක් අව්ල් වගේ...
  11. XibitZ

    Current Account OD

    කරන්ට් එකවුන්ට් තියෙන අයගෙන් විස්තර ටිකක් ඕනේ. TOD එකක් සහ POD එකක් සම්බන්දව. 1. TOD ලෙස ලබාදුන් මුදල 2. පොලිය 3. මාසික ගනුදෙනු ප්‍රමානය 4. බැංකුව 5. POD ලෙස ලබාදුන් මුදල 6. පොලිය 7. මාසික ගනුදෙනු ප්‍රමානය 8. බැංකුව 9. ඉතිරිකිරීමේ ගිනුමට මාසිකව මුදලක් දැමිය යුතුනම් එම මුදල
  12. XibitZ

    ප්‍රියන්ත ජයකොඩි

    දන්නේ නැ බන්.
  13. XibitZ

    සම්පත් විශ්ව එකට හිකිලද බන්?

    එහෙම අව්ලක් නෑ බන් මම අවුරුදු 10කට වැඩිය ඉන්නවා. ඔන්ලයින් ඔහොම අවුලක් කලින් මට වෙලා නෑ. කරන්ට් එකවුන්ට් එකත් අවුරුදු 10කට වැඩියි. විශ්ව එකෙන් බිල් ඔක්කොම ගෙවන්නෙ. උන්ගෙම ක්‍රෙඩිට් කාඩ් එකකුත් තියෙනවා. එකම අවුල උන්ගෙන් ලෝන් ගන්න ටිකක් අමාරුයි. මම දෙකක් අරන් තියෙනවා. ගෙවලා ඉවරයි. උන්ට සුපිරි...
  14. XibitZ

    ප්‍රියන්ත ජයකොඩි

    පොර කොල්ලෙක්ට කියලා තර්ජනය කරපු සීන් එක මාට්ටුවුනේ කොහොමද බන්. කොල්ලා ඩුබායි ඉදලා කෝල් එක දීලා තියෙන්නේ. පොර එහෙ යූස් කරපු ෆෝන් එක මෙහෙට ගෙනත් සිම් එකක් දාලද? නැත්තන් සිම් එක ගෙනත් මෙහෙදි ෆෝන් එකකට දාලද? සසිම් එකයි ෆෝන් එකයි දෙකම ගෙනත් මෙහෙ කෝල් එකක් ගත්තම ඌ කෝල් කරපු එකාගෙන් විස්තර අරන්...
  15. XibitZ

    සම්පත් විශ්ව එකට හිකිලද බන්?

    11.30ta withara beluwama wedakare na. web eken log wela beluwa eth weda na
  16. XibitZ

    අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා

    උබටයි අම්මටයි මාසේ වියදම කීයක් විතර යනවද?
  17. XibitZ

    Sri Lanka Insurance

    30% වගේ දෙන්නේ
  18. XibitZ

    Vehicle Sale

    post eke podi weradimak wela thiyenawa. eka edit karanna widiyak na. vezel Z play eka 205-215 athara wenawa. Vezel Z 180-190 Vezel Z Play 205-215 105-115 kiyala thiyenne weradimak.
  19. XibitZ

    Vehicle Sale

    හයිබ්‍රිඩ් එක ගනන් වැඩියි. මිලත් එක්ක දෙන්න අමාරුයි. වාහනේ එන අතරතුර ඩොකියුමන්ට් එනවා. ක්ලියරින් ඒජන්ට් කෙනෙක් හොයාගන්න. ඩොකියුමන්ට් ටික pdf කරලා අප්ලෝඩ් කරාම ටැක්ස් එක කියනවා. ඒක ගෙවලා ක්ලියරින් ඒජන්ට් ට කියලා වරායෙන් ගන්න. ඉටපස්සේ වරායේ ඉදන් ඉන්ශුවරන්ස් එකක් දාන් ගෙදර ගේන්න. ගෙදරට ගෙනත් දෙන...

    No contents