පෑනක් ගන්නවනං මොකක්ද බං හොඳම ? චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ. කින්ග්ස්ටන් ඉමේශන් ? මේ දෙකෙන් කෝකද හොඳ ? රොම් එක වැඩ නැති නිසා ඔය වින්ඩෝස් දානව වගේ වැඩ වලට තමා පාවිච්චි කරන්න බලාපොරොත්තුව. ඒ ඇරෙන්න වෙන කිසිම වැඩක් ගන්න බලාපොරොත්තුවක් නෑ. :D
බ්‍රෑන්ඩ්නිව් ගණනුත් දන්න කෙනෙක් දාන්න...