1. markhaloce

    Ubuntu දාන්න උදව්වක්

    @dmtx 64බිට් නෙමේ බං. උබුන්ටු ෆෝරම් එකෙ දාල තියේ වූබි වින්ඩෝස් 8 එක්ක වැඩ කරන්නෙ නෑ කියල :(
  2. markhaloce

    Ubuntu දාන්න උදව්වක්

    @dmtx එල. වූබි එකෙන් දාද්දි නං මට මතක විදිහට ඉස්සරනම් රීස්ටාට් වුනේ නෑ. රීස්ටාට් වුනේ ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙලා. වින්ඩෝස් 8 වල වූබි වලින් ඉන්ස්ටෝල් කරන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවද ?
  3. markhaloce

    Ubuntu දාන්න උදව්වක්

    @dmtx 64 අත්‍යාවශ්‍යය වුන නිසා බං දැම්මෙ. අවුලක් නෑ එහෙනං උබුන්ටු 32 දානව. උඹ කියන්නෙ උබුන්ටු ඉමේජ් එක ? ඒක ඇතුලෙ වූබි එකෙන් ඉන්ස්ටෝල් කරද්දි එවෙලෙ ඩව්න්ලෝඩ් වෙවී නෙවෙද ඉන්ස්ටෝල් වෙන්නෙ :D ඉමේජ් එක මෞන්ට් කල්ල වූබි එක රන් කල්ල ඉන්ස්ටෝල් කරාම හරිද ? :D
  4. markhaloce

    Ubuntu දාන්න උදව්වක්

    @ruchira55 අවශ්‍යයතාවය නම් කෝම හරි උබුන්ටු දාගන්න එක බං :/ සීඩී බෑ යූ එස් බී නෑ ඒක තමා අවුලකට තියෙන්නෙ :( කොම රීස්ටාට් වෙන්න ඕනෙනම් මෞන්ට් කල්ලත් බෑ. වූබි දාන්න ගියොත් පැය කීයක් යයිද දන්නෑ. ඒකත් ප්‍රශ්නයක්. වූබි එකෙන් දාන්න ඩේට කොච්චර වගේ ඕනෙද ?
  5. markhaloce

    Ubuntu දාන්න උදව්වක්

    වර්චුවල් බොක්ස් දාන්න බෑම් 8.1 x64 දාල තියෙන්නෙ. රැම් එක 2.5ජීබී. වර්චුවල් බොක්ස්දැම්මාම ස්ටක් වෙනව :( වෙන පාටිශන් කඩන්න බෑ. මේ දෙකට කඩල තියෙන්නෙ 80GB එකක්. :( පෙන් වලිං ගහන්න පෙන් එකක් නෑ බංස්ලා. කිසිම යූ එස් බී ඩිවයිස් එකක් නෑ. සීඩී එකකට ගහල ගහන්න බෑ රොම් එක වැඩනෑ.. වූබි විතරමද බං එකම විසඳුම...
  6. markhaloce

    විමල්_ආපහු_එයි.

    හමුදාවට කරන්න පුළුවන් ලොකුම අවමානෙ මහරජා කොරනකං බලං ඉඳල දැන් මෛත්‍රීට බණ කියනව හමුදාවට අවමන් වෙන දේවල් කරන්න එපා කියල.. උඹ වගේ අටපේල් හරකෙක් හමුදාව ගැන කතා කිරීමම හමුදාවට අගෞරවයක් පනික්කියො.
  7. markhaloce

    Ubuntu දාන්න උදව්වක්

    @චැලෙන්ජර් :( පෙන් එකක් නෑ බං. @dmtx වූබි වලිං දාද්දි එවෙලෙ ඩව්න්ලෝඩ් වෙවීනෙ බං ඉන්ස්ටෝල් වෙන්නෙ :( එහෙම දාන්න සතියක්වත් ඉන්න වෙයි බං. නෙට් පට්ට ස්ලෝ.
  8. markhaloce

    Ubuntu දාන්න උදව්වක්

    Ubuntu දාන්න උදව්වක් මචංස්ලා. වින්ඩෝස් එක්ක උබුන්ටු දාගන්න ඕනෙ. පාටිශන්ස් දෙකයි තියෙන්නෙ C D සීඩී රොම් එක වැඩ නෑ. ඒ නිසා සීඩී එකකට ගහල ඉන්ස්ටෝල් කරන්න බෑ. මට දැනගන්න ඕනෙ උබුන්ටු සීඩී ඉමේජ් එක බාගෙන ඒක මෞන්ට් කල්ල වින්ඩෝස් වල ඉඳන් උබුන්ටු ඉන්ස්ටෝල් කලහැකිද ? ඉන්ස්ටෝලේශන් ප්‍රොසස් එකේදි කොම...
  9. markhaloce

    Namal Rajapakse-The Richest under 30 of South Asia-Wikileaks

    ලින්ක් එක දීපංකො මචං. විකිලීක්ස් වල නාමල් කියල ගැහුවට ඔහොම කිසිම දෙයක් ආවෙ නෑනෙ :/ කවද ලීක් වුන එකක්ද ?
  10. markhaloce

    16 ලැබුණද ?

    @ harindugamlath නෙට් ලිම්ටර් දාගනිං. :D දාල අනවශ්‍ය ඇප් වලිං කනෙක්ශන් එක පාවිච්චි කරන එක නවත්තපං. බ්‍රොව්ස් කරන්න 70kBps විතර දීපං. :) එතකොට ඩේට ඉතුරු වෙනව.
  11. markhaloce

    16 ලැබුණද ?

    දෙන්නෙක්ට ලැබිල එක්කෙනෙක්ට නෑ. :( අරං තියෙන ස්පීඩ් එකත් නැතිවෙයිද කියල හිතෙනව මේ කතා ඇහුවාම.
  12. markhaloce

    16 ලැබුණද ?

    @harindugamlath :O 15mbps ඇතිනෙ බං :) උඹ කොහෙද ඉන්නෙ ? ටෙලිකොම් එකට කොච්චර දුරද ?
  13. markhaloce

    16 ලැබුණද ?

    bump සිඞ්හලු
  14. markhaloce

    16 ලැබුණද ?

    @Real Slim Shady can u get atleast 800KBps ? :(
  15. markhaloce

    16 ලැබුණද ?

    web family පාවිච්චි කරන උන්දැලා. බොලෑලගෙ කනෙක්ශන් 16mbps වුනාද බං ? :D 2MBps ම නැතත් 1.5MBps වත් එනවද ? මං මේ මාරුවෙන්න ඔන්න මෙන්න කියල. කට්ටිය දෙගුණයක් ස්ලෝ වුනා කියල දාල තිබ්බ ? ඇත්තද ?
  16. markhaloce

    උදව්වක්

    මචංස්ලා.. අර මෛත්‍රීපාල සිරිසේන කටුනායක එයාපෝට් එක ජනවාරි අටවෙනිදයින් පස්සෙ වහනව කිව්ව කතාව කලේ කොහෙදිද ? ඒ සම්පූර්ණ කතාව පුළුවන්නම් හොයාදියල්ලකො. කිව්වෙ කොහෙදිද හරි කමක් නෑ. මෛත්‍රීපාල එයාපෝට් කියල ගැහුවට එන්නෙ එයාපෝට් එක වහනව කියල කියපු ටික විතරයි. මොකටද වහන්නෙ අරව මේව මොකුත්ම නෑ මඩ ටික...
  17. markhaloce

    ඇමරිකාව-ලඞ්කාව යුධ ගිවිසුම ?

    බම්ප් සිඞ්හලයෝ :(
  18. markhaloce

    ඇමරිකාව-ලඞ්කාව යුධ ගිවිසුම ?

    ඇමරිකාව-ලඞ්කාව යුධ ගිවිසුම ? මචංස්ලා. පොඩි උදව්වක් ඕනෙ. 2007දි හරි, ඒ කිට්ටුව අවුරුද්දක හරි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම් විසින් ඇමරිකාවට ආසියානු කලාපයේ ඇතිවන ඕනෑම ගැටුමකදී ශ්‍රී ලඞ්කා භූමියත්, ශ්‍රී ලඞ්කා ගුවනත්, ශ්‍රී ලඞ්කා මුහුදු සීමාවත් තමන්ගේ යුධමය කටයුතු වලට භාවිතා කරන්න ඉඩ දෙන බවට...
  19. markhaloce

    කුඩු කෑ විත්තිය ?

    බම්ප් සිඞ්හලු :(
  20. markhaloce

    කුඩු කෑ විත්තිය ?

    කුඩු කෑ විත්තිය ? JbCJqesCNPo මචංස්ලා.. මේකෙ අනුරකුමාර මීගමුවෙ ගේ කියන්නෙ ලන්සගෙ ගෙදර නේද ? කව්ද හෙලිකොප්ටරෙන් එහෙ ගියෙ ? මේකෙ අදාල තැන් වල සද්දෙ නැති කරල තියෙන්නෙ. කාගාව හරි මේ කතාවෙ සද්දෙ කපපු නැති එකක් තියෙනවද ? තියෙනවනං ලින්ක් එක දෙන්න.

    No contents