1. markhaloce

    අරලියගහ මන්දිරයේ පාතාල මෙහෙයුමක් -මැ.කො.ග&#354

    අවුලක් නෑ :D මේ පවුල් පාලනය 2015දි එන්න තියෙන ජනාධිපතිවරණෙකදි පෙරලෙනව :3
  2. markhaloce

    මේ ටිකට උත්තර සිංහලින් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඕක තනියෙන් ලියපං යකෝ -_- උඹට විභාගෙට ගියාම එලකිරියෙන් අහල උත්තර ලියන්න බෑ. කරුණු හොයාගෙන ගලපල ලියපං. එතකොටයි මතක හිටින්නෙ.
  3. markhaloce

    නව සංශෝදිත අමාත්‍ය මණ්ඩලය..2015.01.20

    මොක්කුද බං රාජ්‍යය ඇමැතිවරු කියන්නෙ ?
  4. markhaloce

    Dialog 3G speed 30Mbps

    හෝලි හෙල් :O
  5. markhaloce

    number help

    ඇහැකි. රිවර්ස් ඩිරෙක්ටරියක් හොයාගනිං කවුරු හරි හදපු :D නැත්තං ටැලිපෝන් පොතක් පෙරලගෙන හොයපං :3 ඊට වඩා ලේසියි උඹට මුළු ටැලිපෝන් පොතම ඩේටබේස් එහෙකට දාල නොම්බරෙන් හොයාගන්න කුවරියක් ලියන එක :D
  6. markhaloce

    කෝ මගේ කොල්ල.?

    ඕක කරන්න එපා බං. ඌ හොඳ සිහියෙන් ඉන්න එකෙක් නෙමේනෙ. අනික උඹට ඌ කුණුහරුපයක් දෙකක් කියනව ඇරෙන්න මොනවද කල්ල තියෙන්නෙ ? උඹේ තට්ටෙටවත් කොටල නෑනෙ. උගෙ අම්ම නෑ. ප්‍රශ්නයක් තියෙන මනුස්සයෙක්ව මෙහෙම විහිළුවකට ගන්න එපා. ඌ දාන ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාල ආතල් එකක් ගනිං. -රෙප්
  7. markhaloce

    සුනාමියක් ඇවිත් කියන්නේ ඇත්තද ????

    ඇයි බං මට මේ වගේ ත්‍රෙඩ් බම්ප් කරන්නම හිතෙන්නෙ :/
  8. markhaloce

    BMICH අවි ගබඩාව අද විවෘත කෙරේ

    මන්නෙයක්ද ? :lol: :lol: :lol:
  9. markhaloce

    Reta Tattayo matak wenawo!

    ඉතිං උඹ මන්නෙන් දීපං :P
  10. markhaloce

    Thopila boleta pitten gahanwa...

    අපි හිතුවෙ උඹ මන්නෙන් තට්ටෙට කොටනව කියලනෙ :3
  11. markhaloce

    My Favorite movie character of ALL TIME!

    අපිට මොන මූවීස් ද නේ බං ? :3
  12. markhaloce

    මේකට යන්න පුලුවන්ද උඹලට

    නෑ බොල ඇතුලට ගන්න ජරාව ඉල්ලනවා
  13. markhaloce

    ද්විත්ව පුරවැසි මෙහෙ බෑ දැං

    උඹට කව්ද බං ඡන්දෙ දෙන්නෙ :P උඹේ ඡන්දෙවත් උඹට තියෙද :v
  14. markhaloce

    BMICH අවි ගබඩාව අද විවෘත කෙරේ

    දැන් ආයුධ පෙන්නන්න එක්ක ගිහිං ඉවරද මාධ්‍යය ප්‍රකාශක තුමෝ :v
  15. markhaloce

    පු%$& තියෙනවද?

    උඹට ශුවර්ද ඕක වුනේ මහින්දටයි ශිරන්තිටයි නෙමේ කියල ? :v
  16. markhaloce

    two internet connection

    එහෙම ගියාම මොකක්ද බං තියෙන වාසිය හා විශේෂත්වය ? ස්පීඩ් එකවත් වැඩිවෙනවද ? කෝමද kbb 50 දෙකක් දාගෙන 14mbps වලිං වගේ ඩොන්ගල් දෙකක් ගහල බාන්න තියේනං :D
  17. markhaloce

    වෙලේ සුදා 06කගේ නම් හෙළිකරයි

    නිව්ස් එක වැඩක් නෑ යකෝ. නම් හය දාපං :D

    No contents