තොපිට ගෑස් දෙන්නෙත් නෑ
භූමිතෙල් දෙන්නෙත් නෑ ,,,,....
.
.
.
.
කරන්ට් එක දෙන්නෙත් නෑ යකෝ......ව්
විදුලි උදුන් භාවිතා කර ආහාර පිසින පාරිභෝගිකයන් රාත්‍රී ආහාර වේල සවස 6 ට පෙර පිළියෙල කර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරයි.
එලෙස කටයුතු කිරීමෙන් විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බව...