මුන් මොනවද ගහනව ඇත්තේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මඩකලපුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්..

    January 13, 2022 at 4:40 pm | lanka C news
    මඩකලපුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්..

    මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පුර්ණ දේශිය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ. දේශිය හා විදේශිය සංචාරකයන්ට සේවා සැපයිම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මේ සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් හමුදාව අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමකට එළඹීමට ද අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගිවිසුම සැකසීම මේ දිනවල සිදු කරනු ලබයි. සිවිල් හා හමුදා මෙහෙයුම් අතර පැහැදිලි වෙන්විමක් ඇති කිරිමට මෙමගින් අපේක්ෂිතයි. ගුවන් ධාවන පථයේ උතුරු ප්‍ර දේශය ආශ්‍රිතව ගුවන්ගමන් පාලන කුළුණු, ගිනි හා මුදවා ගැනීමේ පහසුකම් ඉදි කිරිමට ද අපේක්ෂිතයි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මත්තල ඉදලා පාරවල් ටික හරි එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් හරි දාපන්කො.
    අලුත් ඒවා මොකටද
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මත්තල ඉදලා පාරවල් ටික හරි එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් හරි දාපන්කො.
    අලුත් ඒවා මොකටද
    පාරවල්ල් .
    යකෝ හයි වේ එකක්ම තියෙන්නෙ කටුනායකටම 🥴
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පාරවල්ල් .
    යකෝ හයි වේ එකක්ම තියෙන්නෙ කටුනායකටම 🥴
    ඔව් ඒක ඇත්ත මම කිව්වෙ , අල්ලපු දිස්ත්‍රික්කයේ එකක් තියාගෙන අලුත් එකක් මොකට හදනවද.