යුධ ජයග්‍රහණය කරලියට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    වැඩ බැරි දාස සහ සෙට් එක ​

    ​

    ​

    වෙන්නප්පුව ASP මාරුකලේ ඇමති අරුන්දික කියපු නිසා..! මට ප්‍රශ්ණේ ලියුම එලියට ගියපු එක..! ඇමති සරත් වීරසේකර​


    වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරුවක් කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
    අදාළ ඉල්ලීම් ලිපිය සමාජ මාධ්‍යයට නිකුත් වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
    එම ලිපිය පොලිස්පති කාර්යාලයෙන් නිකුත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි



    තුනෙන් දෙකත් තියාගෙන , මෙච්චර බලයකුත් තියාගෙන මේ කෙලින පිස්සු වල හැටියට මුන් කොහෙද බං යුද්ධ කරන්නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    යුද්ධ ජයග්‍රහණය කොහොම වෙතත් මට නම් පේන්නෙ එක තැනකින් කැරැක්ටර් වලට මතුවෙන්න දෙන්නේ නෑ. බලුම කරලා දාලා කුක්කො ගානට තියාගන්නවා. බලු උනාට පස්සේ කොහොමත් නැගිටීමක් නෑ ඒ වලේ ලැගගෙන ඉන්නවා මිසක්.