Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
උඹල බ්‍රවුසර් එකේ පාස්වර්ඩ්
Chrome wala nam mama danne nae machan. habai mama hithanne eka ube gmail account ekata link wela thiyenne. (mama IT osthar kenek nowemi hode)
koj500
Post #29
Aug 19, 2021
Forum:
ElaKiri Talk!
උඹල බ්‍රවුසර් එකේ පාස්වර්ඩ්
naa machan. Firefox use karanawa nam eke browser eka close karala open karana hama welema apita mathaka thiyena hoda password ekak thiyanna oni. eka dunne nathnam browser eke thiyena wena kisima password ekak use/view/autofill mukuth karanna ba.
koj500
Post #27
Aug 19, 2021
Forum:
ElaKiri Talk!
උඹල බ්‍රවුසර් එකේ පාස්වර්ඩ්
Browser eke save karanawa nam master password ekak daanna. Nathnam podi hack ekakin browser password tika collect karaganna puluwan. Bitwarden pawichchi karanna. Free n Opensource.
koj500
Post #24
Aug 19, 2021
Forum:
ElaKiri Talk!
AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?
මේ technology එක අවුරුදු 50 ක් විතර තිස්සේ implement කරපු එකක්. 2019 අග වගේ වෙනකොට තමයි මේක advanced උනේ. හැබැයි මේවා trials ගිහින් තියෙන්නේ අඩුවෙන්. ගොඩක් අඩුපාඩු තියෙනවා මේ Technology එකේ තාම. Vector based technology එක තාම හොදටම ක්‍රියා කරනවා. Johnson and Johnson එකේ jenssen AstraZenica...
koj500
Post #10
Aug 19, 2021
Forum:
ElaKiri Talk!
සතර සතිපට්ඨානය තුළ සතිසම්පජඤ්ඤ භාවනාව
මේ අවස්‌ථාවේ දී මොකක් ගැන ද සිතන්න ඕන?
koj500
Post #6
Aug 19, 2021
Forum:
Religious
අක්කරයක් වගාවකට බද්දට
ප්‍රදේශයේ ගොවි ජන සේවා මධ්‍යස්ථානය ට ගිහින් කතා කරලා බලන්න මචං. එතැනින් උදවු කරනවා. මතක widiyata අපනයන භෝග සම්බන්ධය උපදේශක තමයි ඕවට ඉන්නේ.
koj500
Post #12
Aug 16, 2021
Forum:
News and Updates
හොඳම මොල ටික ගෙදර
🤣🤣🤣🤣
koj500
Post #2
Aug 16, 2021
Forum:
ElaKiri Talk!
තුන් දෙනාම ගිළුනා..!
මේ ටිකේ තියන බිලි පූජා ටික මදි වෙලා තව බිලි අරං ද?
koj500
Post #127
Aug 16, 2021
Forum:
ElaKiri Talk!
රටම අවදානමේ..ජනතාවට වෙෙරස් ගැන බලාගන්න කියලා පාලකයෝ බුදි..
ubalage gedara kenek ta haduna dawasata ohoma kiyai da machn. mata me deeshapaalana wadak na. PHI ta padi denawane. cl ekak answer karanna ee tharamata amarui da unta? ussan gihin gewal wala thiyanna kiyanne na. beth tikak pharmacy eken ganna, advise ganna katha karanne. mewa dakala hithe...
koj500
Post #16
Aug 15, 2021
Forum:
ElaKiri Talk!
😱😳 School Dropout Trying To Build Low Cost Chopper Dies After Being Hit By Rotor Blade During Trial 😳😱
😢
koj500
Post #4
Aug 15, 2021
Forum:
ElaKiri Talk!
රටම අවදානමේ..ජනතාවට වෙෙරස් ගැන බලාගන්න කියලා පාලකයෝ බුදි..
Yako me aanduwata nam hena gahala madi. kalutara district eke ape avenue eke witharak gewal 06 ka patientsla. thiyenneth gewal 12i. PHI ekek phone answer karanne na. 1990 call kalaata ambulance enne na.
koj500
Post #12
Aug 15, 2021
Forum:
ElaKiri Talk!
කොරෝනා ‘බෝම්බය’ පුපුරා යද්දීත් ශ්‍රී ලංකාව ලොක් ඩවුන් නොකිරීම ගැන විදෙස් මාධ්‍යයන්හි මවිතය
දැන් නම් grama සේවක අයට ගමේ ඉන්න අයගේ full detail list එකක් හදල තඩි පොත් වල ලියලා තියෙනවා. Eth ඉතින් ඕවා ආයේ database දාගන්න ඕනි. ඒවා කරගන්න අපිට කියල software හදල දෙන්න ලු. AGA office එකට. ඕවා government eke IT eken කරන්න ඕනි දේවල්.
koj500
Post #62
Aug 11, 2021
Forum:
News
චීන පාන් ගහපු ගොඩක් අයට අයෙත් කොවිඩ්
අනේ මන්දා බං. Vaccine එකක් හදන්නේ කොහොමද, ටෙස්ට් කරන්නේ කොහොමද, trials යන්නේ කොහොමද, approval ගන්නේ කොහොමද කියලා මුකුත්ම නොදැන ඕවා ගැන කතා නොකර ඉන්න.
koj500
Post #70
Aug 9, 2021
Forum:
ElaKiri Talk!
ශුක්‍රානු ස්වල්පයක් එයාගේ ගර්ල්ගේ අතන තැවරිලා
Beta HCG එකක් check කරලා balapan ඔච්චරම භය නම්.
koj500
Post #23
Aug 9, 2021
Forum:
ElaKiri Talk!
සුදු කබර
Bump...
koj500
Post #6
Aug 9, 2021
Forum:
ElaKiri Help
ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢
මගෙ lap එකේ (lenovo Ideapad) display ගියා. Panal එක 25 ක් වෙනවා කිව්වා. එපා වෙනවා බං. Passe used monitor එකක් අරන් ආවා use කරන්න. 😭😭
koj500
Post #80
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව
ලංකාවේ තියෙන්නේ පොහොර වලට හුරු කරපු එළවළු, පලතුරු, වී වර්ග. කාබනික වලට යනවා නම් අනිවාර්යයෙන්ම ඵලදාව අඩු වෙනවා. හැබැයි quality එක වැඩි. ඒත් එහෙම කරන්න organic seeds හදන්න ඕනි. ඒවාට ඉතින් යන time frames ගැන ඕවායේ ඉන්න විද්වතුන් නොදන්න වා වෙන්න බෑ.
koj500
Post #47
Aug 4, 2021
Forum:
ElaKiri Talk!
ස්පොටිෆයි ෆැමිලි පැකේජ් යූස් කරන උන් ඉන්නවද?
අනේ රෙද්දෙ podcast එකක් වත් නෑ. එපා උනා..
koj500
Post #21
Aug 3, 2021
Forum:
ElaKiri Help
Questions
SLT උපදෙසක්
Mega line වලින් fiber වලට change උනොත් ඒත් bonus data නැති වෙනවා ද?
koj500
Post #9
Aug 3, 2021
Forum:
ElaKiri Talk!
ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව
ආයේ රෙදි ඇඳන් රසායනික පෝර ගේන්න පුළුවන් ද අප්පා world conference වල ගහපු පම්පෝරි වල හැටියට. 😅
koj500
Post #36
Aug 3, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom