නලින් ද සිල්වා මහත්මයා කියන විදියට, එතුමාගෙ හැම ලිපියකම තියෙන විදියට, සංකල්ප වර්ග 3ක් තියෙනව..
1. සංයුක්ත සංකල්ප
2. චෛතසික සංකල්ප
3. වියුක්ත සංකල්ප
1. සංයුක්ත සංකල්ප
2. චෛතසික සංකල්ප
3. වියුක්ත සංකල්ප
කාලය කියන සංකල්පය වියුක්ත සංකල්පයක් කියල, කියල තියෙන්නෙ..
ඒ වුණාට කාලය කියන දේ අපිට ගෝචර වෙනවනෙ..
ඊයෙ අද හෙට ඒ වගේ...

කාලය කියන සංකල්පය වියුක්ත සංකල්පයක් කියල, කියල තියෙන්නෙ..
ඒ වුණාට කාලය කියන දේ අපිට ගෝචර වෙනවනෙ..
ඊයෙ අද හෙට ඒ වගේ...