හිටපන්කෝ මචන් තව මාස 2-3කින් පෙයාර්ස් season එක පටන් ගන්නවා එතකොට මම උඹට pm එකක් දාන්නම්කෝ.
බොහොම ස්තූතියි මචන් එහෙම හිතිච්ච එකටත්, අපිටත් අඹ ගහක් තියනවා ඒත් මේ සැරේ මල් ගොඩක් වැටුණා ඒ නිසා කඩෙනුත් ගත්තා.
උඹ කියපු දේවල් අහලා motivate පාරකුත් ආවා, ඒත් ලොකුම ප්‍රශ්නේ transport case එක, ඒක...