1. ManjuT

    ape ammta dengu positive kyla qwa

    pepol kola isma hondailu dengu walata. ikman suwaya prarthana karanawa
  2. ManjuT

    no benefits for BIT students :(

    UCSC eka maintain wenne BIT salli walin kiyalanam hithanna be. echchara adayamak BIT eken enne nene. Job eka karana gaman math BIT karagaththa. samahara subjects self study kara.
  3. ManjuT

    Passport හදන අයට

    bump.
  4. ManjuT

    threewheel balla moota 25000k dada gahala madi

    ඒ පොඩි ළමයෙක්නේ. ඔය තරම් දේවල් තේරෙන වයසක් නෙමෙයි
  5. ManjuT

    වාහන හා මාර්ග නීති.

    මංතීරු දෙකක් තියෙද්දි වමෙන් ඉස්සර කරන්න බැරිද?
  6. ManjuT

    driving licence for disabled help

    ඉස්සර medical එක ඔනේ තැනකින් ගන්න පුලුවන්නේ. එතකොට ඔච්චර දේවල් බැලුවේ නෑ. දැන් rmv එකෙන්ම medical එක කරන්න ඕනේ. එතකොට ඔය මගුල් ඔක්කොම බලනවා. වේරහැර doctor ගෑනියෙක් ඉන්නවා, ඒකි හිතාගෙන ඉන්නේ pilot ලට medical test කරනවා කියලා. ගාන කඩාගන්න වෙන්න ඇති. නැති දේවල් කියනවා. හැබැයි special case වලට...
  7. ManjuT

    නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!

    meka thamai mamath asama sinduwa
  8. ManjuT

    Are you using FB ?

    FB account ekak ne. hadaganna hithenneth ne. wedakata nethi deeyak kiyala hithenawa.
  9. ManjuT

    Keep Wedding DVDs for 1000 years.

    අවුරුදු 900 ක් විතර ගියාම වැඩ කලේ නැත්නම් කොහෙටද හොයගෙන එන්න ඕනේ ?
  10. ManjuT

    මොකක්ද පාවිච්චි කරන පොන් එක ?

    Samsung Galaxy Trend Huawei Y6
  11. ManjuT

    ශ්‍රී ලංකාව තුළ ඇති එකම සුඛෝපභෝගී දුම්‍ර&#3538

    Kandy-Colombo Intercity train එකේම වෙනම compartment එකක්ද? AFC එකෙයි මේකෙයි facilities වල වෙනස්කම් මොනවද?
  12. ManjuT

    මැලේසියා Tour

    air line එක මොකද්ද? ticket එකට, අනිත් වියදම් කීයක් විතර වුනාද ? ඒ විස්තරත් දාන්න.
  13. ManjuT

    නුවර අලුත් සිංහල කඩයක් දාල .

    ට්‍රිනිටි එක පාස් කරලා මහයියාව පැත්තට එනකොට දකුණු පැත්තේ තියෙන්නේ. පාර දෙකට බෙදෙන්න කලින්
  14. ManjuT

    නුවර අලුත් සිංහල කඩයක් දාල .

    කොයි හරියෙද තියෙන්නේ? open කරලද?
  15. ManjuT

    why do i see elakiri in black ?

    Kaluware jaramare. meke mukuth penne nene.
  16. ManjuT

    නන්දිකඩාල් පොත ඉවරායි

    Vijitha yapa site eken order karoth ganna puluwan
  17. ManjuT

    නන්දිකඩාල් පොත ඉවරායි

    ලංකාවේ මේ තරම් ඉක්මනට පොත් එච්චර ගානක් විකිනෙන්නේ නෑ. දැනට ඕනෙනම් 10000 - 15000 අතර ප්‍රමාණයක් ප්‍රින්ට් කරලා ඇති.

    No contents