1. ManjuT

    ..::[මුහුදෙන් යට වෙන පාරක් (Passage du Gois)]::..

    වාහනේ විසි කරන්න බලාගෙන යනවා ඇත්තේ
  2. ManjuT

    උපාලි විජේවර්ධන ජීවතුන් අතර

    කාගේ හරි හොදක් කියන්න, කාට හරි වැදගත් වෙන දෙයක් කියන්න මේ අවස්ථාව යොදා ගත්තනම් නරකද? කාට හරි මඩ ගහන්න මිනිස්සු මේ තරම් කැමති ඇයි? මේ රටේ හිටපු හොද ව්‍යාපාරිකයෙක් නේද.. රටක් හැටියට අපි සතුටු වෙන්න ඕන නේද... මේ වගේ ආකල්ප තියාගෙන රටක් දියුණු වෙන්නේ කොහොමද?
  3. ManjuT

    හිනා වෙනව නෙමෙ යනව

    Hinawa nawaththa ganna be.
  4. ManjuT

    රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

    Cover page photos තියෙනවා. මම මේකේ දාන්න දන්නේ නෑ. සිංහල පොත "ජනසෙත සැදු ජනපති සෙවනේ". English එක "In the shadow of a people's president". Author එවන්ස් කුරේ. විජිත යාපා distribution එකක්. Publication එකක් නෙමෙයි.
  5. ManjuT

    රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

    ප්‍රේමදාසගේ biogtaphy එකක් තිබුනා. මතක හැටියට විජිතයාපා publication එකක්. Title එක මතක් වුනොත් දාන්නම්
  6. ManjuT

    Girls Sinhala Kunuharapa Call

    මානසික ලෙඩ්ඩු
  7. ManjuT

    වකුගඩුවක් අවශ්‍ය කර තිබේ . :(

    ඉක්මන් සුවය ලැබේවා.
  8. ManjuT

    ..::[සුපිරි යකඩ කාර් ටිකක් (Scrap Metal Super-cars)]::..

    ලංකාවෙත් ඔය වගේ වැඩ කාරයෙක් ඉන්නව නේද යක්කල පැත්තේ. පංචිකාවත්තේ අශ්වයෙක් එහෙම හදලා තියෙන්නේ.
  9. ManjuT

    බුදු_පිලිමයයි-ජේසු_රූපයයි තියන්න උපදෙසක්

    දෙකම එක ලඟ තියන්න. එකම උසක. කිසිම ආගමක් අනෙකට වඩා උසස් වත් පහත් වත් නෑ. මිනිස්සු හදා ගත්ත දේවල් නිසා තමයි ප්‍රශ්ණ ඇති වෙලා තියෙන්නේ. ඒ දෙන්නගෙත් හිත් රිදෙන්නේ නැති වෙයි එහෙම කලොත්.
  10. ManjuT

    පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට.

    මමත් පොඩි කාලේ මිහිර තමයි ගත්තේ. ඒත් ඔය කවි නම් මතක නෑනේ
  11. ManjuT

    අද්භූත_ස්ථාන_10ක්

    කවුරුහරි ඇත්තටම හොල්මන් දැකපු කෙනෙක් ඉන්නවද? එහෙමනම් කතාව කියන්නකො බලන්න.
  12. ManjuT

    මුවොන්ට_අකුණක් ගහලා

    මට මතකයි මේ වගේම හරක් රංචුවකට අකුණක් ගහලා තිබුන සිද්ධියක්
  13. ManjuT

    කිතුල්ගල

    අපිත් ගියා ජූලි මාසේ
  14. ManjuT

    2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අතීතයේ සුවඳක් නැත්තේ නෑ
  15. ManjuT

    2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කාලෙකින් මතක් වුනේ මේ සින්දුව.
  16. ManjuT

    2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Mamath Awa. Ada thamai issellama awe.
  17. ManjuT

    Post your bike's fuel efficiency (mileage)

    මම බාගයක් විතර ඉවර වෙනකොට petrol ගහනවා. ඉවර වෙනකල් ඉන්නෙ නැතුව ලීටරේට කොච්චර වැඩ කරනවද කියලා බලාගන්න විදියක් නැද්ද?

    No contents