1. ManjuT

    සත්තුන්ව බලාගන්න තැනක්

    කරන්න දෙයක් නැතුව උදව්වක් ඉල්ලුවාම තවත් හිත පාරන කතා කියන්න එපා. අවුරුදු 7ක් හොදට බලාගත්තනේ. දැන් බැරි හින්දනේ කියන්නේ.
  2. ManjuT

    Party Place

    Sanhinda, Nugegoda
  3. ManjuT

    මෙන්න_ගුරුවරු

    Menna niyama guruwaru
  4. ManjuT

    ප්ලීස් මට උදව්වක් කරන්ඩ,ඇවිත් යන්ඩ එන්ඩ

    කරදරේක වැටෙයි කියලා බය හිතුනද දන්නෑ
  5. ManjuT

    Source Control ගැන දන්න කෙනෙක් කියලා දෙන්න.

    බොහොම ස්තුතියි. ලොකු උදව්වක් කලේ.
  6. ManjuT

    Source Control ගැන දන්න කෙනෙක් කියලා දෙන්න.

    බොහොම ස්තුතියි විස්තරේට. වෙලාවක් තිබුනොත් වැඩි විස්තර දාන්න. ලොකු උදව්වක්.
  7. ManjuT

    පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

    ඔන්න ඔහොම තමයි අපේ news. අනිත් පැත්තට තමයි කියන්නේ.
  8. ManjuT

    Source Control ගැන දන්න කෙනෙක් කියලා දෙන්න.

    Source Control ගැන දන්න කෙනෙක් කියලා දෙන්න. GIT/Source Control ගැන දන්න කෙනෙක් කියලා දෙන්න. මොකද්ද source control එකක් කියන්නේ? කොහොමද use කරන්නේ? GIT කියන්නේ මොකද්ද? විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
  9. ManjuT

    පාරේ ඉරි අඳින හැටි

    Wahane speed eka ekama widiyata thiyenna one ethi neda? Nethnam e speed ekatama paint wetena ekath wenawa ethi. Niyamai...
  10. ManjuT

    අවුරුදු 2 ක නාස්තිය

    මම නම් කියන්නේ වෙන තැනකට යන්න බලන්න. එතනට ගිහින් degree එක complete කර ගන්න. තව ටික කලයක් කට්ට කන්න වෙයි. ඔතන ඉන්නවට වඩා ඒක හොද වෙයි කියලයි මට හිතෙන්නේ.
  11. ManjuT

    ඉක්කයි මායි.....!

    ලොකු හුස්මක් අරගෙන පිට කරන්නේ නැතුව පුලුවන් තරම් වෙලා හිර කරගෙන ඉන්න. අන්තිම ටික හරිම අමාරුයි. එතකොට ඉක්කාව නවතිනවා. හුස්ම හිර වෙන්න කලින් පිට කරන්න. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.
  12. ManjuT

    සිංහල සුභාවිත සංගීතය......

    මොකද්ද මේ සසල හද විල් තෙර කියන්නේ. මම කාලයක් තිස්සේ එලකිරි එකට එන්නේ. 2006 විතර ඉදලා. හැබැයි ලගදි තමයි මෙහෙම account එකක් හදාගෙන ආවේ. මමත් ආසයි පරණ සිංදු වලට. සසල හද විල් තෙර ගැන තැන් කීපයකදිම දැක්කා. මොකද්ද කියන්න දන්නේ නෑනේ.
  13. ManjuT

    සිංහල සුභාවිත සංගීතය......

    මලක් වුනේ ඇයි නුඹ මට - අමරසිරි පීරිස් වළා අතුල සිරි යහනේ - අමරසිරි පීරිස් මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා - ඩ්බ්ලිව්. ඩී. අමරදේව රුක් අත්තන මල මුදුනේ - නන්දා මාලනී පිපුණු මලේ රුව එමල දනීදෝ - නන්දා මාලනී
  14. ManjuT

    සිංහල සුභාවිත සංගීතය......

    මම ආසම සින්දුවක්. ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන්

    No contents