1. C

    සිංහලුන්ට ඇයි බිස්නස් කරන්න මොලේ නැත්තේ 🤨

    Key is attitudes. අපේ ගොඩක් උන් හෙනම entitled comfort zone එහෙක ඉන්නේ. මූලික්ම හේතුවක් නිදහස් අධ්‍යාපනයෙන් හැමදාම ගොඩ යන්න බලං ඉන්නෙ.
  2. C

    ‼️ රන්වල අනතුර සහ පොලීසිය රාජකාරිය පැහැරහැරීමට අදාළ කාලරේඛාව

    පචයෝ ටික මෝඩ සිංහලයන්ව චූන් කරන්න දන්නවා. කෙළවේගෙන එද්දි මොකෙක්වහරි ඇතුලට දානවා නැත්තං ලිස්ට් එකක් දිග ඇරං කියවනවා, නැත්තං මහ සහන මලු පැකේජ් එකක් කියවනවා පාර්ලිමේන්තු ඇවිත්. අපේ උන්ට මොජ නැතත් ඕකෙන් චූන් එක ලැබෙනවා නං එච්චර නේ.
  3. C

    🚩 ලංකාවේ දැන් තියෙන ආර්ථික වර්ධනය රස්සා හදන්න මදි - ලෝක බැංකුව

    කාවහරි employ කරලා වැඩක් කරන්න try කරාම ඇයි කියලා තෙරේනවා. අතිබහුතරයකට හිතලා motivate වෙලා වැඩක් කරන්න බෑ. වහල් හිමියෙක් නොහිටියොත් බඩගින්නේ මැරෙනවා.
  4. C

    මේවා ඇත්තද කුකුලොහ් ~ Most miserable countries in the world

    එහෙම කිසිම claim එකක් කරලා නෑ මං. කිව්වෙ, උන් විපක්ෂයේ හිටියනං එන ඕනි index එකක් viral කරවන හැටි.
  5. C

    මේවා ඇත්තද කුකුලොහ් ~ Most miserable countries in the world

    ජෙප්පො විපක්ෂයේ හිටියනං බලාගන්න තිබ්බා ඔය index එක පතුරු ගහන හැටි. රටේ මිනිස්සුන්ට depression හදවනවා මේක උදේ හවා පතුරු ගහලම.
  6. C

    මස්සිනාගේ සමාගමේ වැඩකිඩ

    මේකයි කෙහෙළියගේ සීන් එකෙයි ලොකු වෙනසක් තියෙනවා... කෙහෙළිය තනියම ඇමති කෙනෙක් විදිහට කරපු වංචාවක් දූෂණයක්. මේක මුලු ආණ්ඩුවම ජනාධිපති ඉඳලා එක්කහු වෙලාගත්තු ප්‍රතිපත්තිනය තීන්දුවක් නිසා වෙච්ච ප්‍රශ්නයක්. ඒ හින්දා මේක අරකටත් වඩා ලොකු ගැටලුවක්. ඉස්සරහටත් එන බෙහෙත් ගැන කොහොමද විශ්වාස කරන්නේ?
  7. C

    මෝඩ මාලිමා ජෙපි engineering

    Keywords: Slope stabilization, Slope retention. අනුර කුමාරට අනුව රත්තරං වලින් highway හැදුවේ, slope retention එහෙම කරලා. මොකද highway හදනකොටත් slopes කපලා හදන්න උනා.
  8. C

    රාජ උෂ්නේ

    මේ ටික වෙනවා කියලා මං නං දැනගත්තේ 2024 සැප්තැම්බර් මුන් දින්න ගමන්මයි... ඊළඟට මුන්ගේ මේ අවුරුදු 5 අතරේ ලොකු ලේ සෙළවීමක් වෙන්න ඉඩ තියෙනවා...
  9. C

    නිල නොලත් මහෙස්ත්‍රාත් කතාකරයි.... ඩෝබියනි මෙන්න අවස්ථාවක් හෝදන්න

    කඩුවෙල නගර සභා බලප්‍රදේශයේ ජීවත් වෙනවා සෑහෙන ප්‍රමාණයක් මධ්‍යම පාන්තික බක පණ්ඩිත උගත් බුජ්ජිමත්තු. උන්ගේ අන්භිබවනීය තේරිම තමා ඔය.
  10. C

    මෝඩ මාලිමා ජෙපි engineering

    හරියට compress කරන්නේ නැතුව ඔහොම පුරෝලා හදලා, මුලු කෝච්චියම ඔය කන්දෙන් පෙරළිලා වැටෙයි යකඩෝ. 😨🤬
  11. C

    හුත්,....... ඕඕ තොපි කාවද මේ අන්දන්නෙ?🤔🤔🤔🤔

    මටත් හිතුණේ... Bond investment එකකින් පාඩු උනා කියලා කොහොමද දූෂණයකට නඩු දාන්නේ? එක්කෝ කබ්බා ග්‍රීසියෙන් bribes අරං කියලා ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනී... අනික investment portfolio එහෙක risk profile එකේ අඩුම ඉඳලා ලොකුම risks දක්වා තියෙනවා නේ... ඔය කියන greek bonds වල face value එක 30 million...
  12. C

    Breaking!!!! ඔසී වෙඩි පිට වෙඩි!!!

    යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන්නේ එකම දෙයියා අදහන 'ඒබ්‍රහමික' ආගම්. උන්ගෙ වෙනස් වෙන්නේ දෙවියන්ගේ පණිවිඩකරු විතරයි. මෝසස්, ජීසස්, මහම්මත්. මුලින්ම යුදෙව්වොයි ක්‍රිස්තියානියි මරාගත්තා ඔය නිවැරදි පණිවිඩකරු කවුද බේරගන්න ඕනි නිසා. ඒ මරාගැනිල්ලේ උච්ඡතම අවස්ථාව තමා හිට්ලර්. ඌගෙ පිට ඔක්කොම වැරදි...
  13. C

    බීල නැහැ කියන්නේ ,මොකද්ද දන්නේ නැහැ කරපු පරීක්ෂනේ, විස්තර නැහැ කැලෑ පත්තරේ

    Do you believe that none of the other ministers including HE knew nothing about this man's bogus doctorate? This guy has been in the JVP nucleus for decades. This guy is not the problem, he is an indicator of the reality of the self proclaimed JVP 'puritans'. The JVP has no reputation, it's a...
  14. C

    මේ ආන්ඩුවත් එක්ක නං කොල්ලෙක්ට ගේමක් ගහල ගොඩ යන්න වෙන්නෙ නැහැ

    ගෝට් චීස් සහ නෝවේජියන් සැමන් ෆිලේ මතක් උනා..

    No contents