1. Sams.Ryo

    හොඳ Dash Cam එකක්

    bump ලංකාවේ ගන්න පුලුවන් තැනත් දාගෙන යමු. අපිටම හයි කරගන්න පුලුවන්ද? අර සිගරට් පත්තු කරන එකෙන් නේ power එක දෙන්නේ?
  2. Sams.Ryo

    instabuy ඉවරායී

    හාපෝ ඔව්. මූත් මේ iphone බිස්නස් කරන එකෙක්. අලි ඔලුවෙන් ඉන්නේ. කොහේ හරි එකෙක් අඩුවට දෙනවනම් මුන් වගේ උන් ටිපර් වෙනවා.
  3. Sams.Ryo

    මේකේ තියන විදියට Peo TV ගන්න කීයක් යයිද?

    මන් 1212ට කතා කරා. එහෙන් කිව්වා 6990ක් යයි කියලා. පිස්සු යක්කු
  4. Sams.Ryo

    මේකේ තියන විදියට Peo TV ගන්න කීයක් යයිද?

    ඒකනේ. මට ටෙලිපෝන් ලයින් එකක් තියනවා
  5. Sams.Ryo

    මේකේ තියන විදියට Peo TV ගන්න කීයක් යයිද?

    මට මේ කියල තියන එක තේරෙන්නෑ බන්. අපේ ගෙදර නිකන් ලෑන්ඩ් ලයින් එකක් තියෙන්නේ SLT telephone එකක් විතරයි. SLT උන්ගේ ඉන්ටනෙට් පාවිච්චියකුත් නෑ අපේ. peo tv ගන්නවනම් ආයි වයර් අදින්න ඕනෙද? කීයක් යයිද? pramotion එහෙම තියෙද මේ දවස් වල? මේකෙ මේ තියන Mega Line කියන්නෙ මොකද්ද? බම්ප් එකක් දාලා සප් එකක්...
  6. Sams.Ryo

    USD Savings Account වල දාන්න?

    අතේ තියන ඩොලර් බැංකුවට දාන්න විදියක් නැද්ද බන් ලංකාවේ?
  7. Sams.Ryo

    USD Savings Account වල දාන්න?

    මචන් මට කියන්න ඩොලර් ලංකාවේ බැංකුවල save කරන්න පුලුවන්ද? රුපියල් ඩොලර් වලට කන්වර්ට් කරගන්න ලාබම කොහෙන්ද? බැංකු වල ලාබයිද? ඒවට පොලියක් එනවද? බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න.
  8. Sams.Ryo

    Mobitel 4G Dongle HELP

    මචන් මේකේ මොඩ්ල් එක මොකද්ද දන්නවද?
  9. Sams.Ryo

    #Snydercut Released_ඇති යන්තම් වැඩේ ගොඩ 🔥🔥

    I'm a huge MCU fan. But have a thought to watch DC movies from the start.
  10. Sams.Ryo

    හංස විලක් (1980) සිංහල ෆිල්ම් Hansa Vilak Sinhala Film 1980

    ඕක අලුතෙන් හදලා මේ දවස් වල හෝල් වල පෙන්නන්නව.. පුලුවන් නම් හෝල් එකකට ගිහින් බලපන් මචන්. ඕව පෙන්න්නන එකම මදැයි
  11. Sams.Ryo

    පරිණත වෙනවා කියන්නේ මේකට ද? මුහුකුරා යනවා කියන්නේ මේකට ද?

    තවත් ඕවට නැහිලා තේරුමක් නෑ කියලා තේරුම් ගියාම ඔහොම තමයි. තමන්ගේ දෙයක් කරගෙන පාඩුවේ ඉන්නව.
  12. Sams.Ryo

    Lenovo LivePods or JBL T110?

    එහෙනම් JBL එකක්ම බලනවා. Abans එකේ තියනවා කියල දැක්කා site එකේ. උන්ගෙන් ගත්ත නම් හරිනේ. Original වෙන්නැතිනේ
  13. Sams.Ryo

    SINHALA MOVIES

    වැලිකතර නැද්ද බන්?
  14. Sams.Ryo

    Lenovo LivePods or JBL T110?

    අන්න ඒකයි මටත් තියන අවුල
  15. Sams.Ryo

    Lenovo LivePods or JBL T110?

    මට මේ දෙකෙන් එකක් suggest කරපල්ලකෝ. එකක් wired, අනික wireless. Lenovo Livepods - Rs.4200ක් වගේ වෙනව. JBL T110 - රු.2500ක් වගේ වෙනවා මම පාවිච්චි කරන්නේ සිංදු අහන්නම නෙවෙයි. ෆිල්ම් බලන්න, කෝල් ගන්න, ගේම් ගහන්න, meetings වලට වගේ. ඒ කියන්නේ දවසම වගේ කනේ ගහන් ඉන්න වෙනවා සමහර වෙලාවට. මේ...
  16. Sams.Ryo

    Hotel offers near Colombo (For Couples)

    pool එක නම් නැතත් කමක් නෑ
  17. Sams.Ryo

    Hotel offers near Colombo (For Couples)

    කොළඹ, අවිස්සාවෙල්ල, පානදුර, කඩුවෙල වගේ සීමාව ඇතුලත තියන හොඳ Hotels මොනවද තියන girl friend එක්ක යන්න පුලුවන් (day time). මේ places වල Room + Lunch + Sceneries (Beach/ jungle/ river) තව pool එකකුත් තිබ්බනම් හොඳයි. මම මේ හොයන්නේ ලොකු ලොකු හොටෙල්ස් නෙවෙයි. Maximum budget 5k. දන්න තැනක් තියනව නම්...

    No contents