1. Sams.Ryo

    කෙල්ලගෙන් ඇහුනෙ කොහොමද?

    බඳින්න කලින් කරන්න බලාපොරොත්තු වෙනවද?
  2. Sams.Ryo

    වතුර මෝටරේ ස්විච් help

    Thanks උදව් කරපු හැමෝටම. :love: :love: වැඩේ හදාගත්තා. අඩු ගානේ මේ diagram එකවත් පෙට්ටියේ print කරල එව්ව නම් පැහැදිලිව තේරෙනවා. double pole switch එකක් කියලා දැනන් හිටියෙ නෑ.
  3. Sams.Ryo

    වතුර මෝටරේ ස්විච් help

    මෝටරේ ඉඳන් එන වයර් දෙකම එනවා ඔතන්ට. ඔය බොක්ස් එකේ පේන්න තියෙන්නේ මේන් ස්විච් එකෙන් එන L එකයි, මෝටරෙන් එන L එකයි. මෝටරෙන් එන N එකයි මේන් ස්විච් එකෙන් එන N එකයි එහා පැත්තේ box එකේ plug base එකේ connect කරල තියෙන්නේ. දැන් මම පොඩි ලයිට් එකේ එක වයර් එකක් 3 ට හයි කරල අනිත් එක 4 ට හයි කරලා. එහා...
  4. Sams.Ryo

    වතුර මෝටරේ ස්විච් help

    මට මචන් හරියට තේරුන්නෑ. මේ diagram එකේ විදියට පොඩි ලයිට් එක කොහෙටද හයි කරන්න ඕනේ. Neutral එක කොහෙටද හයි කරන්න ඕනේ.
  5. Sams.Ryo

    වතුර මෝටරේ ස්විච් help

    මචන් මෙහෙම තිබ්බම ස්විච් එක ඔන් කරාම මෝටරේ වැඩ. කඩෙන් ගන්නකොට මේ ස්විච් එකේ අර පොඩි ලයිට් එකට එන වයර් දෙක ගහල තිබ්බේ දෙපැත්තේ Load දෙකට. ඒම තිබ්බම ස්විච් එක ඔන් නොකරත් ඒ ලයිට් එක පත්තු වෙනව.
  6. Sams.Ryo

    වතුර මෝටරේ ස්විච් help

    මේකෙම දෙපැත්තේ load දෙකට ගහල තිබ්බම ස්විච් එක ඔෆ් එකේ තිබ්බත් වැඩ ප.ලි. තව පැහැදිලි වෙන්න. මෙන්න මේ පින්තූරේ දැන් line and load එක පැත්තකට මෝටරේ දීලා තියෙන්නේ ස්විච් එක දැම්මම ඒක වැඩ. බල්බ් එකේ වයරි දෙකත් අනිත් ලයින් ලෝඩ් දෙකට සෙට් කරාට වැඩ නෑ. මෝටරේ වයර් දෙක දාපු තැනට දැම්මට ඒත් වැඩ නෑ. ඒත්...
  7. Sams.Ryo

    වතුර මෝටරේ ස්විච් help

    හරි ගියේ නෑ බන්. මෝටරේ වැඩ. අර පොඩි ලයිට් එක තමයි වැඩ කරන්නෙ නැත්තේ.
  8. Sams.Ryo

    වතුර මෝටරේ ස්විච් help

    මචන්ලා. මට මේ වතුර මෝටරේ ස්විච් එක හයි කරන විදිය පොඩ්ඩක් කියපන්කෝ. එක පැත්තක load , line කියල තියනව. අනිත් පැත්තේ load, line 1 කියල තියනව. Bump එකක්වත් දාගෙන යමු මචන්ලා :love: ප.ලි. තව පැහැදිලි වෙන්න. මෙන්න මේ පින්තූරේ දැන් line and load එක පැත්තකට මෝටරේ දීලා තියෙන්නේ ස්විච් එක දැම්මම ඒක...
  9. Sams.Ryo

    පාලනයෙන් ගිලිහුණු Rocket එක live

    What is this site machan? I mean the below image you took from.
  10. Sams.Ryo

    දත් මදිනවද??

    මට උදේට මදින්න මතක් වෙන්නෙත් නෑ බන්. අර දත්වල දිව ගෑව්වම අවුල් වගේ උනාම තමයි මදින්න මතක් වෙන්නේ :LOL:
  11. Sams.Ryo

    අනුරාධපුර බැංකු සීන් එක

    යකෝ අර තුවක්කුවෙන් වෙඩි තියන්න බැරි නම් තුවක්කු මිටෙන් හරි ගහපන්කෝ අරුන්ට. ඒ වෙලාවට ඕව කල්පනා වෙන්නෙ නැතුව ඇති ශොක් එකට.
  12. Sams.Ryo

    12.5 KG Gas

    ශික් දන්නෙ නැතුව පෙරේදා බර අඩු එක අරන් ආව කියහන්කෝ. ඒක විකුණන්න තහනම් ද?
  13. Sams.Ryo

    5 star කෑමක්?

    Are these prices for one person?
  14. Sams.Ryo

    Dashcam එකක් ගන්න තැනක්?

    online order ක‍රාද නැත්තම් ගිහින් ගත්තද?
  15. Sams.Ryo

    වතුර මෝටරෙන් ටැංකියට යන බටේ

    Thanks මචන් ඔක්කොටම. අද ගෙනාව ජිනසේන 0.75hp වතුර මෝටරයක්. හෙට බට ටිකත් ගෙනල්ල වැඩේ පටන් ගන්නවා.
  16. Sams.Ryo

    වතුර මෝටරෙන් ටැංකියට යන බටේ

    මචන් අපේ ගෙදරට වතුර මෝටරයක් දාන්න ඉන්නේ. ජිනසේන එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. ලිඳ ගැඹුරු නෑ ගොඩක්. 0.75HP ඇතිවෙයිනේ? ටැංකිය නම් තියෙන්නේ දෙවෙනි තට්ටුවේ වහලට අඩි 4ක් විතර උඩින්. වතුර මෝටරේ ඉඳන් ටැංකියට යන බටේ සාමාන්‍යෙන් කොච්චර සයිස් එකක් දැම්මොත් ද හොඳ? 3/4 බටයක් මදි වෙයිද? :rolleyes: තව පොඩි...
  17. Sams.Ryo

    ෆෑන් එක අවුලක්

    Humidity එක වැඩි උනාම රස්නෙයි තමයි. Humidity එක අඩු කරන එක තමයි A/C, exhaust fan වලින් කරන්නේ. කාමරේ ඇතුලේ තියන ජල වාශ්ප අයින් වෙන්නයි ඕනේ.
  18. Sams.Ryo

    Dashcam එකක් ගන්න තැනක්?

    Daraz එක ගැන නම් ලොකු පැහැදීමක් නෑ මචන්. මටත් මේ site එක හම්බුනා. බලමු කවුරුහරි මෙතනින් අරන් තියනවද කියලා ------ Post added on 1619616080
  19. Sams.Ryo

    Dashcam එකක් ගන්න තැනක්?

    මම dashcam එකක් ගන්න බැලුවේ 70mai pro plus එක තමයි ගන්න ඉන්නේ. කොළඹ අවට ගාන අඩුවට සහ original බඩු ගන්න තැනක් දන්නව නම් කියන්නකෝ? මේක අපිටම හයි කරගන්න පුලුවන් නේ? පුලුවන් නම් බම්ප් එකක් දාගෙන යමු :love: මේවා ගත්තු අය ඉන්නව නම් පොඩ්ඩක් හොඳ නරකත් කියාගෙන යමු. :yes::love:
  20. Sams.Ryo

    ෆෑන් එක අවුලක්

    Bump. ඇලෙන ගතියක් එන්නේ වාතයේ ජලවාශ්ප වැඩි උනාම. ඒ කියන්නේ humidity එක වැඩි උනාම. මට හිතෙන විදියට කාමරේ වතුර බේසමක් තිබ්බොත් ඒ ගතිය තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන එකක් නෑ. ඇඟ ඇලෙන සීන් එක මටත් තියනවා. පුලුවන් තරම් ඇඟ සෝදන එක තමයි විසඳුම මට නම්.

    No contents