1. Sams.Ryo

    ඉස්සර ට්‍රිප් ගියාම

    Ooh! that nostalgic feeling <3
  2. Sams.Ryo

    Suggest a good handfree

    Skullcandy eka kohenda bn gatte? From which shop in the Unity? ------ Post added on 1615280803
  3. Sams.Ryo

    Suggest a good handfree

    ganan wadi bn My budget is around 4k, 5k. :( ------ Post added on 1615219648
  4. Sams.Ryo

    Suggest a good handfree

    මචන්ලා මට පොඩ්ඩක් කට්ටිය පාවිච්චි කරන handfrees, headphones ගැන පොඩ්ඩක් විස්තර කියන් යන්නකෝ. මට ගොඩක්ම ඕනේ හොඳට mic එක sensitive එකක්. මොකද calls, meetings වලට එහෙම පාවිච්චි කරන්න ඕනෙ නිසා. ඔයාල ගත්ත ගානයි. හොඳ නරකයි, ගත්ත තැනයි පොඩ්ඩක් කියන් යන්න්කෝ. උදව්වක් විදියට bump එකකුත් දාගෙන යන්න...
  5. Sams.Ryo

    A/L Chemistry, Bio, Physics පොත් නොමිලේ.

    Normally advanced level students do/should do 15 to 20 years old past papers. The paper structure may be changed but the way to get the answers won't change. I know I've waited too long to give this up :(
  6. Sams.Ryo

    Eminemගෙ අලුත් විඩියෝ එක ලන්කාවේ කොල්ලෙක් කරපු

    ඔව් මේ ඩයල් එක සුපිරි. හොඳ හැකියාවක් තියනවා
  7. Sams.Ryo

    A/L Chemistry, Bio, Physics පොත් නොමිලේ.

    මචන් මන් ගාව තියනව මන් A/L කරන කාලේ පාවිච්චි කරපු පොත් පත්, Past papers, original marking schemes, විවරණ පොත්, අමතර කියවීම් පොත්, ගුරු අත්පොත්, රෝසා සර් ගේ විවරණ පොත් ඔක්කොම. උඹලා කාට හරි දන්න කවුරුහරි ළමයෙක් ඉන්නව නම් කියන්න. මන් මේ ටික දෙන්නම්. මහරගම, පන්නිපිටිය අවට නම් ලේසි. මන් යටින්...
  8. Sams.Ryo

    වස්ති අනුෂ්ක

    Why did you say so?
  9. Sams.Ryo

    මේ TV එක හොදයිද

    I've bought an LG 32' tv from pettah around 35k five years ago. Still, work like a charm. But it doesn't have this android thing. Just a TV.
  10. Sams.Ryo

    Laptop Display එකක් ගන්න තැනක්

    bump bump. තාම හරිහමන් තැනක් සෙට් උනේ නෑ මචන්. යන යන තැන් වලින් කියන්නේ ලැප් එක තියල යන්න ගලවල බලල කියන්නම් කියලා. උන් ගාව බඩුත් නෑ. සති ගනන් තියාගන්නව ඒ පාර. එකදවසෙන් වැඩේ කරගන්න තැන්ක් මේ හොයන්නේ ------ Post added on 1613134964
  11. Sams.Ryo

    Zoom Lecture එකක් තියෙනවා.. උදව් කරපල්ලා...

    zoom install කරගන්න. වෙබ් කැම් ඕනේ නෑ. උඹ කතා කරන්නෙ නැත්තම් මයික් ඕනෙත් නෑ. පැය 3කට data නම් යයි ටිකක්. 1GB පැකේජ් එකක් දාගෙන තියාගන්න කෝකටත්.
  12. Sams.Ryo

    Laptop Display එකක් ගන්න තැනක්

    Screen Details: 15.6 LED Screen IPS Display FULL HD Resolution: 1920 x 1080 connector: 30pins size: 15.6 undersize මෙන්න මේ screen එක ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවට තියන දන්න කවුරුහරි. Asus VivoBook Screen එකට කෙලවෙලා තියෙන්නේ. IPS නිසා පට්ට ගනන්. ගොඩක් තැන් වල ගන්නත් නෑ බඩු. Laptop Model...
  13. Sams.Ryo

    Thyroid ප්‍රශ්න තියෙන අය එන්න

    අපෝ බයවෙන්න දෙයක් නෑ. උදේ නැගිට්ට ගමන් පාන්දර බොන්න තියෙන්නේ. බීල පැයක් වගේ යනකන් තේ වත් මොකුත් බොන්න එපා කියනවා. මහ ගානක් නෑ ඕක මාසෙකටම රුපියල් 100ක් වගේ වෙන්නේ. දොස්තර තමයි තීරණය කරන්නේ ඔයා කොච්චර dosage එකක් ගන්න ඕනෙද කියලා. ජීවිත කාලෙම ගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පුරුදු උනාම. කිසිම අතුරු ආබාදයක්...
  14. Sams.Ryo

    මල්ලිගෙ රෑෂ් එකක්

    මේක ගාල බලපන් හරියනවා. අලුහම් වලටත් ගාන්නේ මේක
  15. Sams.Ryo

    තාත්තා hospital උදවුවක් ඕනි

    ඉක්මණ්ට සනීප වෙයි මචන්
  16. Sams.Ryo

    තාත්තා hospital උදවුවක් ඕනි

    ඒ කියන්නේ අසාමාන්‍ය සෛල වර්ධනයක් නෑ කියලා
  17. Sams.Ryo

    තාත්තා hospital උදවුවක් ඕනි

    සිරෝසිස් කතාවක් කියනව නේ? අක්මාවේ මොකක් හරි කේස් එකක්ද?
  18. Sams.Ryo

    වේරහැර තියන හොදම driving school එක මොකද්ද? කාටද අත්දැකීම් තින්නේ පොඩි උඩව්වක් දියන් මචංලා

    උඹට වාහන එලවන්න පුලුවන්ද? ගෙදර වාහනයක් හරි තියනව නම් ඒක මුලින් පුරුදු වෙයන්. නැත්තම් ලර්නර්ස් කාරයෝ සතියක් විතර ගෙන්නගනියි උබට පුරුදු කරන්න කියලා. මම නම් කරේ මෙහෙමයි. ගෙදර වාහනෙන් ශේප් එකේ පුරුදු උනා ටිකක්. ලොකුවට නෙවෙයි. ඊට පස්සේ ට්‍රයල් පෙන්නන්න කලින් දවසේ ගිහින් ලර්නස‍ර් එකකට ගිහින් කිව්වා...

    No contents