උඹලා මේ කියන්නේ online banking ගැනද නැත්තම් බැංකුවට ගිහින් කරන එකක් ගැනද? online banking වල slips transactions කියලා option එකක් නෑනේ :shocked:
An amount of Rs 50.00 will be charged as fee for Online transfers.
An amount of Rs 20.00 will be charged as fee for Schedule Onetime and Schedule...