මතකද ඒ කාලේ රුපියල් 25, 35, 40 පොල් තිබිලා දැන් පොඩිම පොල් ගෙඩියත් රු.70ක් වත් වෙනවා. එකෙක්ට පොල් සම්බෝලයක් හදන්න මදි ඒ ගෙඩි. දැන් ඇත්තටම ලොකු පොල් ගෙඩි නෑ. තියෙන ඔක්කොම ඒවා පොඩියි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? පොල් ගස් කපලා, සත්තු ගහලා වගේ දේවල් නිසා පළදාව අඩු වෙලාද? නැත්තම් තියන ලොකු පොල් ටික රට...