මචන් මගේ කතාව පොඩ්ඩක් අහලා මොකද්ද කරන්න ඕනේ කියපන්. මම දැන් අවුරුද්දක් විතර කාලයක් වෙනවා කෙල්ල එක්ක යාලු වෙලා. යාලු උනේ ෆේස් බුක් එකෙන් නිකන් චැට් කරලා. ඒකාලේ ඉතින් ලස්සනයි කියලා හිතෙන හැම එකී එක්කම talk කරල කරලා මේකි සෙට් වේගෙන ආවා ඉතින් යාලු උනා. හැබැයි යාලු උනාට පස්සේ වෙන කෙල්ලෝ හොයන්න ගියේ...