1. Sams.Ryo

    Hand brake problem Axela

    https://www.facebook.com/groups/550792559154740/ මැස්ඩා සම්බන්ධ දේවල් මේ ග්ෲප් එකේ අහපන් මචන්
  2. Sams.Ryo

    කෙල්ලක් ඕනේ

    ඉතින් ෆේස්බුක් අනන්මනන් වලින් හැමදාම චැට් කර කර ඉන්න නෙවෙයි කියන්නේ. ෆේස්බුක් එකෙන් අදුරගෙන චැටි එක ටික දුරක් ඇදගෙන ආවට පස්සේ ගිහින් හම්බෙයන්. ඊට පස්සේ පුලුවන් උඹ හිතන ජාතියේ එකක් කරන්න.
  3. Sams.Ryo

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    කොහෙද ඉන්නේ? කොහෙද ඉස්කොලේ ගියෙ? ඒලෙවල් මොනාද කලේ. ? දැන් මොනාද කරන්නේ? ගෙදරට කියලද? සහෝදරයෝ ඉන්නවද? ඒගොල්ලෝ බැදලද? මේ විස්තර ඒ අම්මා දන්නව බන්.. ඒකිගෙන් මන් ගැන අහලා තියෙන්නේ. ඒකිට අයියයි මල්ලියි ඉන්නවා.
  4. Sams.Ryo

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    කෙල්ලට ගහන්න දෙයක් නෑ බන්. නිසි වයසෙනේ ඉන්නේ. ගෙදර කාරෙක තියනවා. ඒත් ඒක අරන් ගියොත් ලොකු කම පෙන්නන්න ආවා කියලා හිතයිද දන්නෑ
  5. Sams.Ryo

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    ඔව් අන්න ඒ permission එක ගන්න එක තමයි ලොකුම දේ. මට බය ගිහින් උඩ බිම බලන් ඉන්න වෙයිද කියලා. මට එහෙම කතාවට අල්ලගන්න අමාරුයි. මොකක් හරි මාත්ෘකාවක් එපැයි කතා කරන්න
  6. Sams.Ryo

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    ඒ මිනිස්සුන්ට අම්මා තාත්තා කියලද කතා කරන්න ඕනෙ?
  7. Sams.Ryo

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    මචන්ලා. දැන් අපි යාලුවෙලා අවුරුද්දකටත් වැඩියි. යාලු වෙච්ච දවස්වලම එයාලැයි අම්මල තාත්තලා මට එන්න කියලා තිබ්බා එහේ, නිකන් බලන්න. ඒත් ගියේ නෑ ඉතින්. දැන් මේකි හම්බෙන්න යන්නෙත් හොරෙන්. ඒ කියන්නේ මාව හම්බෙන්න එනව කියලා එයාට අහල එන්න බෑ. මට කියපන් මන් කොහොමද එහේ යන්නේ? තනියම ගියොත් අවුල්ද? අපේ ගෙදර...
  8. Sams.Ryo

    වාහන සීට් කවර

    ඔව් බන් මටත් ඒක තමයි හිතුනේ. අර cleaner එකක් ගැන දාල තිබ්බනේ උඩ එක්කෙනෙක්. ඕන්නම් ඒක පාවිච්චි කරගන්න පුලුවන්නේ
  9. Sams.Ryo

    වාහන සීට් කවර

    abro master -clean all මේක කොහෙන්ද බන් ගත්තේ? කවර කියලා මන් හිතුවේ අර අපිට ගලවන්න පුලුවන් කවර.
  10. Sams.Ryo

    CA Sri Lanka Exemption Form

    නෑ නේ බන්. මට applicatoin form එකක් ඕනේ. AAT තමයි කරේ
  11. Sams.Ryo

    CA Sri Lanka Exemption Form

    Chartered Accountants වල exemption form එකක් තියන කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ. Site එකේ නෑ download කරන්න. ආයි එහෙ යන්න වෙනව ගන්න. තියන කෙනෙක් upload කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
  12. Sams.Ryo

    වාහන සීට් කවර

    කීයක් වගේ වෙයිද බන්?
  13. Sams.Ryo

    වාහන සීට් කවර

    මචන්ලා මට දන්න අය කියනවද Toyota Car එකකට Seat covers දාන්න හොඳ තැනක් මහරගම, පන්නිපිටිය හරියෙන්. Fabric seats තීයෙන්නේ beige color එකෙන්. ඒ නිසා ඉක්මණ්ට කුණු පාට වෙනවා. :no:තව මේ සීට් සුද්ද කරන්න විදියක් දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න. :love: Fabric covers ටිකක් තමයි දාගන්න ඕනේ
  14. Sams.Ryo

    Dialog Viu Hub

    මචන්ලා මට මේ ඩයලොග් එකේ Viu hub එක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකෝ. දැනට තියෙන්නේ නිකන් ඩයලොග් ටීවී එකක්. මාසෙකට 1000ක විතර බිලක් එන package එකක්. මේ Viu hub එක ගන්න එකේ තියන වාසිය? කීයක් වෙනවද? viu hub එක satellite dish එකෙන්ද නැත්තම් internet වලින්ද වැඩ කරන්නේ? දැනට dialog internet router එකක්...
  15. Sams.Ryo

    SLT Peo TV Connection

    Viu එක වැඩ කරන්නේ කොහොමද? data වලින්ද? satellite dish එක ඕනේ නැද්ද?
  16. Sams.Ryo

    SLT Peo TV Connection

    මචන් SLT PEO TV connection එකක් ගන්න offer එකක් නැද්ද? දැනට dialog tv පාවිච්චි කරනව. ගෙදර තව slt land line එකකුත් තියනවා. ඉස්සර මේකේ මෙහෙම offers දාල තිබ්බා. දැනුත් තියනව නම් කියන්න. Rewind කරලා බලන option එක තමයි ඕනේ 😎
  17. Sams.Ryo

    Noise Cancelling Headphone - ANKER Life Q20 Review

    කීයක් වෙනවද ඕක? කොලබ කොහෙන්ද ගන්න තියෙන්නේ
  18. Sams.Ryo

    Unlimited Data Packs

    Youtube Videos download කරන්න පුලුවන්ද මේක දාගෙන?
  19. Sams.Ryo

    Questions Japura External Selection Test

    මචන්ලා මට ජපුර කැම්පස් එකේ External degree එකේ selection test වලට මොනවද අහන්නේ කියල දන්න කවුරු හරි ඉන්නවද? ඒකේ past papers හොයාගන්න විදියක් තියනවද? Commerce තමයි apply කරේ. දන්න කවුරු හරි ඉන්නව නම් පොඩ්ඩක් කියපන්කෝ වෙන විදිය. මේ ඉරිදා exam තියනවලු.
  20. Sams.Ryo

    හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

    fan පෙත්ත අතින් කැරකුවාම තද ගතියක් දැනෙනවද? එහෙනම් ෆෑන් එක ගලවලා මෝටරේ පිටිපස්සට ග්‍රීස් ටිකක් දාන්න

    No contents