1. Sams.Ryo

    ලොකු උදව්වක්

    සිංහල බෙහෙත් කරන්න ගිහින් වැඩේ එක දෙක කරගන්න එපා. ඩොක්ටර්ස්ලා කියන විදියට කරන්න
  2. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    ආයි කෙල උනාද?
  3. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    මේක දැම්මා විතරයි ආයේ වැඩ නෑ. දැන් රතු පාට indicate කරන්නේ
  4. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    දැන් වැඩ කරනවා පන්නිපිටියට
  5. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    වැඩ කරන්නේ නැති උන් location එකත් දාන් යන්න. මොකද සමහරුන්ගේ වැඩලු නේ. මම පන්නිපිටියේ
  6. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    කොහෙද ඉන්නේ?
  7. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    Service down ද දන්නෑ මේ මගුල් අස්සේ 🙁 Signal full bar 3 ම පෙන්නන්නවා. ලයිට් එක නිල් පාටයි.
  8. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    Signal full bar 3 ම පෙන්නන්නවා. ලයිට් එක නිල් පාටයි.
  9. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    මචන්ලා ඊයේ රෑ ඉඳන් මේ ලංකාබෙල් bell 4G වල අවුලක් ආවනේ. connect වෙනවා ඒත් no internet කියලා පෙන්නන්නේ. වෙනදට නම් ඔහොම ආවම router එක ගලවලා ආයි ගැහුවම හරියනවා. දැන් කීප සැරයක්ම කරලා බැලූවා හරිගියේ නෑ. Router එක reset කරලත් බැලුවා තාම එහෙමයි. උඹලගෙත් එහෙමද? නැත්තම් මගේ විතරද? 😟
  10. Sams.Ryo

    Saving accounts

    හොඳම FD interest rate එක තියෙන්නේ මොන බැංකුවේද? ඒක කීයද?
  11. Sams.Ryo

    Torrent To Direct Download

    මේක බලපන් 8gb විතර වෙනකන් වැඩි කරගන්න පුලුවන්
  12. Sams.Ryo

    Questions වතුර බිලේ පලහිලව්ව

    අඩෝ තෑන්ක්ස් බන්. මන් මේ ඔය calculate කරන විදිය හොයාගන්න බැරුව හිටියේ
  13. Sams.Ryo

    Questions වතුර බිලේ පලහිලව්ව

    සාමාන්යෙන් අපිට රු600-700ක වතුර බිලක් තමයි එන්නේ. 1). මේ පහලින් තියෙන්නේ 2020 ජනවාරි 14 ඉඳන් පෙබරවාරි 14 වෙනකන් බිල. ඒකක 23යි රුපියල් 673යි. 2). ඊලඟ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 15 ඉඳන් මාර්තු 14 වෙනකන් බිලක් ආවේ නෑ. කොරෝනා නිසා වෙන්න ඇති. 3). ඊලඟට එනව බිලක් මාර්තු 15 ඉඳන් අප්‍රේල් 14 වෙන්කන්...
  14. Sams.Ryo

    Torrent To Direct Download

  15. Sams.Ryo

    Questions ElaKiri new UI?

    Don't we have paginations now? If yes Image threads gonna be f#king long and hard to use.
  16. Sams.Ryo

    -Free Grammarly Premium Account 2020 April-

    Your password is incorrect or this account doesn’t exist. Please reset your password or create a new account.
  17. Sams.Ryo

    Glass Wire Elite Version

    Rep ++
  18. Sams.Ryo

    air conditioner ගැන මට තියෙන ප්‍රස්න

    bump. ඒ කියන්නේ ductless a/c වලින් ඇඟ වේලෙනවා humidity එක අඩු වෙන නිසා?
  19. Sams.Ryo

    Glass Wire Elite Version

    Is this working now?
  20. Sams.Ryo

    කුක්කු ගැටිත්තක්

    Go and see an Oncologist doctor. Most of the gov hospitals have Onco clinics.

    No contents