1. SANJEE

    EK Married Club-13

    ඉන්ටර්විව් එකකට යන්න ඕනේ නංගි අඩුගානේ අපේ ආත්ම විශ්වාසේ වැඩි කරගන්නවත්...... :yes::yes: ආහ්හ් කමක් නෑ කමක් නෑ......
  2. SANJEE

    EK Married Club-13

    පහුවෙනිදා උදේම බඩා ඉස්පිරිතාලගත වෙනවා & නැන්දා කඩේට යනවා අලුතෙන් කොස්සකුයි ඉදලකුයි ගන්න.........
  3. SANJEE

    EK Married Club-13

    තෑන්ක්ස් මලයා......... :)
  4. SANJEE

    EK Married Club-13

    ෆෑන් හින්දා දාඩියට රෑට ඇහැරෙන්නේ නම් නෑ...... මට ඉතින් අවුල අඬු දිග හින්දා නෙට් එකේ කකුල් පැටලෙනවා....... ඉතින් මට සැරෙන් සැරේ ඇහැරෙනවා....... :dull::dull::dull:
  5. SANJEE

    EK Married Club-13

    කැරට් විතරක් නෙවෙයි මුළු එළවලු කඩේම පල්ලා......... :yes::yes::yes:
  6. SANJEE

    EK Married Club-13

    :P:P:P
  7. SANJEE

    EK Married Club-13

    පොඩි තිගැස්මක් හිතේ තිබ්බට එහෙම ලොකු බයක් නම් නෑ........ ආවොත් ආවා ගියොත් ගියා මගේ කොටස් මම හොඳින් කරනවා එකයි මගේ තියරිය....... ආහ්හ් හරි හරි...... හොඩවැල ඇතුලට දාගෙන සිප් එකත් වහගෙන යනවා ඇත්තේ......... :rofl::rofl:
  8. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-13

    මට ඊයේ අගනා අවස්තාවක් මිස් වුනානේ.......
  10. SANJEE

    EK Married Club-13

    එපා වෙනවදත් කියන්නේ....... ඇඟ මහන්සි කරලා වැඩ කරා වගේ ඇගෙන් දාඩිය බේරෙන්නේ පුටුවට වෙලා නිකං හිටියත්.......
  11. SANJEE

    EK Married Club-13

    අනේ මටනම් සුදු ඕනේ නෑ මේ ගාන හොඳා...... :yes:
  12. SANJEE

    EK Married Club-13

    මගේ අම්මේ මූ නම්......... හිටු නැන්දා ඊයේ වගේ උඹට රින් කරද්දී ආන්සර් කරයිනේ ආයේ දවසක...... දෙන්නම් ගින්න........
  13. SANJEE

    EK Married Club-13

    කෑම විෂ වීමක්....? :baffled: ටිකක් බඩත් කුරු කුරු ගානවා වගේ දනේනවානම් තමා ඇත්තටම....... අලියා පපුව ඉස්සරහට දාගෙනද ගියා කියන්නේ...... අනේ මන්දා එතකොට හොඩවැල සාක්කුවේ දාගෙනද දන්නේ නෑ පපුව ඉස්සරහට දාගෙන ගියේ...... :P ඉස්තුති නගෝ.....
  14. SANJEE

    EK Married Club-13

    :rolleyes::rolleyes::rolleyes:
  15. SANJEE

    EK Married Club-13

    සහතිකෙටම කවදාහරි වැඩේ අල වුනොත් වෙන්නේ අනිවා තොගේ ඔය කට හින්දමයි......... :frown::growl::dull::angry:
  16. SANJEE

    EK Married Club-13

    :love::love::love:
  17. SANJEE

    EK Married Club-13

    පැකට් එක ගන්න ගියාම අහන්නම්කො එහෙනං.......
  18. SANJEE

    EK Married Club-13

    රෑට වහිනවානම් කියලා වැඩක් නා අෆ්ෆා....... පට්ට රස්නෙයි මේ දවස් වල රෑට........ :dull:
  19. SANJEE

    EK Married Club-13

    මොකක්ද ඒ වෙඩි තියන කතාව....... ඊයේ හවස පෝස්ට්ස් කියවද්දිත් දැක්කා........
  20. SANJEE

    EK Married Club-13

    අහ්හ් මාමේ වර්තමාන තත්වය කෙසේද...... ?

    No contents