EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පොඩි තිගැස්මක් හිතේ තිබ්බට එහෙම ලොකු බයක් නම් නෑ........ ආවොත් ආවා ගියොත් ගියා මගේ කොටස් මම හොඳින් කරනවා එකයි මගේ තියරිය.......

ආහ්හ් හරි හරි...... හොඩවැල ඇතුලට දාගෙන සිප් එකත් වහගෙන යනවා ඇත්තේ......... :rofl::rofl:

එහෙම හොදයි.....මට නම් ඉනටර්විවු එපා...එත් ඉස්සරහට' මට තියෙනවා 10 විතර සෙට් වෙන්න:dull::dull:..

මේක නම් අනේ මට වෙන දෙයක් තේරෙන්නේ.:dull:
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පොඩි තිගැස්මක් හිතේ තිබ්බට එහෙම ලොකු බයක් නම් නෑ........ ආවොත් ආවා ගියොත් ගියා මගේ කොටස් මම හොඳින් කරනවා එකයි මගේ තියරිය.......

    ආහ්හ් හරි හරි...... හොඩවැල ඇතුලට දාගෙන සිප් එකත් වහගෙන යනවා ඇත්තේ......... :rofl::rofl:

    Dan ithin ahana prashna walata uththara deepan sanjee ayye...:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කොහොමද දාඩිය පෙරාගෙන රෑට ඈහැරුනහම....... නින්ද යන්නේ නෑ වරුවකට ඊට පස්සේ...... :(

    ෆෑන් හින්දා දාඩියට රෑට ඇහැරෙන්නේ නම් නෑ...... මට ඉතින් අවුල අඬු දිග හින්දා නෙට් එකේ කකුල් පැටලෙනවා....... ඉතින් මට සැරෙන් සැරේ ඇහැරෙනවා....... :dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමද විස්තරේ අහලා අයියායායා.....හ්!!:baffled: කියනකොට බඩා දුවන හැටී...:P:P

    පහුවෙනිදා උදේම බඩා ඉස්පිරිතාලගත වෙනවා & නැන්දා කඩේට යනවා අලුතෙන් කොස්සකුයි ඉදලකුයි ගන්න.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම හොදයි.....මට නම් ඉනටර්විවු එපා...එත් ඉස්සරහට' මට තියෙනවා 10 විතර සෙට් වෙන්න:dull::dull:..

    මේක නම් අනේ මට වෙන දෙයක් තේරෙන්නේ.:dull:

    ඉන්ටර්විව් එකකට යන්න ඕනේ නංගි අඩුගානේ අපේ ආත්ම විශ්වාසේ වැඩි කරගන්නවත්...... :yes::yes:

    ආහ්හ් කමක් නෑ කමක් නෑ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා අයියණ්ඩි......:D:D:D සුදු වීම සදහා විමසන්න.........:rofl::rofl::rofl::love::love:

    eka maru nangiyo :D aran gaanna

    සහතිකෙටම කවදාහරි වැඩේ අල වුනොත් වෙන්නේ අනිවා තොගේ ඔය කට හින්දමයි......... :frown::growl::dull::angry:

    mage ekama pathuma umbata break nathi weemai :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: බය වෙන්න දෙයක් නෑ..... ඌ අහිංසකයා..... :yes:

    :yes: ආ දැක්කනේ..... මේ ඉන්නේ සාක්කි..... :D:yes:
    අම්මේ අයියේ ඔය අහිංසක තමයි අංගුලිමාල උනේ..මට එපා:no::no:...ඇරත් බේබි ක්‍රීම් වල මට දැනගන්න දෙයක් නැහැ,,,,ඕක ගාන ඒක මහා ලොකු දෙයක්ද?:dull:
     
    Last edited:
    පොඩි තිගැස්මක් හිතේ තිබ්බට එහෙම ලොකු බයක් නම් නෑ........ ආවොත් ආවා ගියොත් ගියා මගේ කොටස් මම හොඳින් කරනවා එකයි මගේ තියරිය.......

    ආහ්හ් හරි හරි...... හොඩවැල ඇතුලට දාගෙන සිප් එකත් වහගෙන යනවා ඇත්තේ......... :rofl::rofl:
    සෙක්ශන් එකේ අනිත් උනුත් ඉස්සිලා බලනවා යකෝ මම හිනා වෙන්නෙ මොකටද කියලා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉන්ටර්විව් එකකට යන්න ඕනේ නංගි අඩුගානේ අපේ ආත්ම විශ්වාසේ වැඩි කරගන්නවත්...... :yes::yes:

    ආහ්හ් කමක් නෑ කමක් නෑ......
    හ්ම්ම්ම්..ඇත්ත යන්න ඕන මාත්...:dull::dull:
    අයියේ ඔයා කුනුහබ්බයක් නෙහ් කිවුවේ...:dull:
     
    Status
    Not open for further replies.