EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ahh maa priya kukulani :D

    f7dd1db77a2ebdd2e232f623f0177dcb.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට නේද.මම මාර ආසයි :)

    සේම් හියෑර් බොස්........ මාව නලිල්යන්න ගත්තා දැක්කම......... බලහන්කො නාකි එවුන් ටිකක් කරන්නෙත්...... ඔකේ අර පස් ගෙන කහපාට ටිපර් එක (පිටිපස්සේ තව ට්‍රේලර් එකක් අමුනගෙන ඉන්න එක....) මාර ඇඩ්වාන්ස්ඩ්....... පිටිපස්සේ ට්‍රේලර් එක පිටිපස්සට ඉස්සෙන්නේ...... ඉස්සරහා ටිපර් එක සයිඩ් ටිපර් වෙන්නේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුත් එකවුන්ට්ස් වලින් එන ඈයෝ මේ ත්‍රෙඩ් එක බම්ප් කිරීම පට්ට අලහාදජනකය........
    ආයෙත් කියනව වේ*ට.......
    අහ්ලාදය යකෝ වචනේ............:growl::growl::growl:
    ahh maa priya kukulani :D
    අම්මෙහ්......
    අද
    1- වහී.
    2- මැච් එක අපි දිනයි.:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙත් කියනව වේ*ට.......
    අහ්ලාදය යකෝ වචනේ............:growl::growl::growl:

    මට ඔන්න ඔය කේන්තිය බලාගන්න තමා ඕනා වුනේ....... :lol::lol::lol:

    අම්මෙහ්......
    අද
    1- වහී.
    2- මැච් එක අපි දිනයි.:cool:

    1- වැස්සොත් ඔහේ එන්න ගිහින් මම නානවා.....
    2- විහිළුවටවත් අනාවැකි කියන්නේනම් නෑ ක්‍රිකට් ගැන ආයෙනම්.......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ahh maa priya kukulani :D
    තරි මාමි ඇවිල්ලා
    සේම් හියෑර් බොස්........ මාව නලිල්යන්න ගත්තා දැක්කම......... බලහන්කො නාකි එවුන් ටිකක් කරන්නෙත්...... ඔකේ අර පස් ගෙන කහපාට ටිපර් එක (පිටිපස්සේ තව ට්‍රේලර් එකක් අමුනගෙන ඉන්න එක....) මාර ඇඩ්වාන්ස්ඩ්....... පිටිපස්සේ ට්‍රේලර් එක පිටිපස්සට ඉස්සෙන්නේ...... ඉස්සරහා ටිපර් එක සයිඩ් ටිපර් වෙන්නේ.....
    සිරාවට මමත් ඒක හොඳට නෝට් කළා.පට්ට මාරම ආස හිතෙනවා දැක්කම
    ආයෙත් කියනව වේ*ට.......
    අහ්ලාදය යකෝ වචනේ............:growl::growl::growl:

    මටනම් ඔව්වා අන්ඩර දෙමල වගේ :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    bohoma sthutiy manussayek hithin watila inna welawe mata kathaa karapu hamotama :D miniyo mama umba gana adambarai ban umba mama enakam mekata enne naa kiyala kiwwata :D godak sthuthiy hamotama.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එකක් දෙකක්නම් කමක් නෑ බං......... මෙතන යායක් ම තියෙනවා........ :(
    :lol:
    පෙරා මාමේ ඉන්ටර්විව් එකට මොකද උනේ?

    චමිත් මාමේ කකුළ කොහොමෙයි????
    ජුන්ඩක් හොඳයි කියලා හිතෙනවා.ගොඩ එන්න මාසයක්වත් යයි:(
    bohoma sthutiy manussayek hithin watila inna welawe mata kathaa karapu hamotama :D miniyo mama umba gana adambarai ban umba mama enakam mekata enne naa kiyala kiwwata :D godak sthuthiy hamotama.

    :eek:තරි මාමේ උයා 4න් ආන්සර් කරන්නේ නෑ කියලා කස්ටිය කිව්වේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:

    ජුන්ඩ හොඳයි කියලා හිතෙනවා.ගොඩ එන්න මාසයක්වත් යයි:(

    :eek:තරි මාමේ උයා 4න් ආන්සර් කරන්නේ නෑ කියලා කස්ටිය කිව්වේ.

    හිනා වෙන්න එපා බොල එතකොට තවත් දුකයි......

    :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    gayan ge kalin ewala thibba pm eka kiyewwe adai...eka thamai elakiriye kiyawapu anthima pm eka mage..pm gana mage thiyena loku wishwasaya nisa ada mama ae option eka disable kara :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:

    ජුන්ඩක් හොඳයි කියලා හිතෙනවා.ගොඩ එන්න මාසයක්වත් යයි:(

    :eek:තරි මාමේ උයා 4න් ආන්සර් කරන්නේ නෑ කියලා කස්ටිය කිව්වේ.

    miss call thibba ayata call kara chamitho...anika umba dannawane mage rassawa gana samahara welawal waladi answer karanna bane :D
     
    Status
    Not open for further replies.