1. jayanathek

    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    ආයි මොනව අහනවද? බොක්ක පැලෙන්න වැදිල තියෙන්නෙ.....
  2. jayanathek

    මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

    ඒක විතරයි නොකලේ... ඒත් අනිත් පාවාදීම් ඔක්කොම ලස්සනට කරල තියෙන්නෙ ඔය... යුන්පි බත් බැලයින්ට නොපෙනෙන ගොඩක් පාවාදීම් දැනටමත් කරල ඉවරයි... හොදම හරිය තව ඉදිරියට...
  3. jayanathek

    පැමිණිලි විසි වේ

    ලංකාවෙ විශාලම මුල්‍ය වංචාව මහ බැංකු බැදුම්කර වංචාව ගැන කේස් එකක් ෆයිල් කරන්න එකෙක් ආණුඩුවේ නැති උනානේ..
  4. jayanathek

    මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

    දැන් තේරෙනව නේද මේ කියන දේවල් කොච්චර ඇත්තද කියල ????? තේරෙයි හැබැයි කල්යයි කිව්වේ ඔන්න ඕකයි....
  5. jayanathek

    අන්තිමේදී ඉන්දියාව කියන පදේට නටන්න වෙලා

    ඒතෙකාට ඉන්දියාෙව බලපැමට අත්සන් කරන ගිවිසුම ගැනත් කියන්නෙකා්...
  6. jayanathek

    අන්තිමේදී ඉන්දියාව කියන පදේට නටන්න වෙලා

    ෙම්වට කෙමන්ට් දාන්න කව්රැත් නැ..... ෙවනස සැප නිසා...
  7. jayanathek

    භික්ෂු විනය නීතී දැඩිවෙයි!

    හැම ෙදනාෙගම තටු කපමු.... ෙවනස සැපයි...
  8. jayanathek

    අයුතු ජන රාශිය

    ඔ්ක තමයි යහපාලෙන් කියන්ෙන හිටන්....
  9. jayanathek

    එදා හැම එකටම ගෝඨාභය

    පැත්ත ගියත් අැත්ත කතාව
  10. jayanathek

    Ranil mara porak ne bun

    රනිල් කියන්නෙ නොහැකියාවෙ ප්‍රතිමුර්තියක්.... පොතේ උගත්තු වැඩක් නැ රටක පාලනේට.. ඒක හොදට පේනව දැන් කරන වැඩ වලින්.....
  11. jayanathek

    නෑ නෑ කිව්වට ඔය වෙන්නේ

    ආර්ථිකය ඉන්දියාවට .... හමුදාව බ්‍රිතාන්‍යයට .. ඉතිරි හරිය නොර්වේට... වෙනස නරකම නැ නේද?... අපමණ අගය අතලග...
  12. jayanathek

    නෑ නෑ කිව්වට ඔය වෙන්නේ

    මේ ලැබෙන්නේ ඔබ ඉල්ලු වෙනසයි.....
  13. jayanathek

    නෑ නෑ කිව්වට ඔය වෙන්නේ

    ඉල්ලුවේ වෙනසක් අපමණ අගයක් නේ.... ඔන්න දැන් ඒක ලැබෙනවා.... අඩන් නැතිව හිටපල්ලා.. දුක යනු... මේ වෙනස වෙනස ඉල්ලු ලක්ෂ 62 ට පමණක් නොලැබී සමස්තය වෙල ලැබීමයි.....
  14. jayanathek

    ජනපතිගේ 'මඩු වලිග' කතාවට

    නොබෙල් එකටත් නොමිනේට් වුනේ ඔය වගේ වැඩ හින්ද තමයි....
  15. jayanathek

    බ්‍රෙසියර්

    මේ ඔහු වැපිරූ ඵල නෙලන කාලයයි.
  16. jayanathek

    මන්ත්‍රී දිනක දීමනාව

    යහපාලනය නිසා ඉවසන්න වේවි... වෙනස අතලග
  17. jayanathek

    මන්ත්‍රී දිනක දීමනාව විසිදහස දක්‌වා ඉහළට

    මේ විදියටම පොදු මහජනතාව ගැනත් හිතනවනම්.... (අපි ගැන හිතන විදිය දැක්ක අයවැයෙදිනම්)
  18. jayanathek

    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

    ජාතික ලැයිස්තුවෙන් වත් පාර්ලිමේන්තු යන්න ට්‍රයි එකක් දෙන්න වෙයි වගේ....
  19. jayanathek

    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

    උන් 4000 හ 156000 දක්වා වැඩිකරගන්නකොට.... මිනිස්සුන්ට මොනවද දීල තියෙන්නේ...... මේක යහපාලනයද? දුප්පත් අපේ උරැමයද?
  20. jayanathek

    මන්ත්‍රී දිනක දීමනාව

    මන්ත්‍රීවරුන්ගේ වියදම ඉහළ ගොස්‌ ඇති බැවින් ඔවුන්ගේ දීමනා වැඩි කළයුතු බව........ එහෙම ඉහළ යනවනම් උන්ගෙ විතරද ඉහළ යන්නෙ.... හරිම ලොල් සහගතයි...

    No contents