1. jayanathek

    වෙනස_සැපයිද?

    බලේ ගන්නකොට කීව දේවල විදියටනම් හිටනුත් ඉල්ලා අස්වෙන්න ඕන... මෙතන කෙල්ලන්ට ගහපු විදියට....
  2. jayanathek

    UNP karayo warew

    වෙල් විදානෙත් එක්ස්පොස් වෙයි ද ?
  3. jayanathek

    වෙනසට වෙනසක්

    හැම දේම සුද්දට ඕන විදියට කරන්නයි අපි ආවේ.... මීට කලු සුද්දා
  4. jayanathek

    මම දකින යහපාලනය |දුවන්නේ නැතිව වරෙන්

    අපිනම් ඕව දන්නෙ නැ....
  5. jayanathek

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    ඒක තමයි මමත් මේ කල්පනා කරේ..... පොරොන්දු උනානම් නොකර ඉන්න ආයෙ පිස්සුවක් ඇතෙයි....
  6. jayanathek

    පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මු&#3503

    පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මු&#3503 යාපනය පළාලි යුද හමුදා මූලස්ථානයට යාබද අධි ආරක්ෂිත කළාපයේ තවත් ඉඩම් අක්කර 850ක් මුදා හැරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. එම ඉඩම් වෙන් කිරීම අද (10) දිනයේදී සිදුවන බවත්, රතු පැහැති කොඩි ඔසවා සීමා ලකුණු කරමින් පවතින බවත් කිසිදු මාධ්‍යය ආයතයකට එම...
  7. jayanathek

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්

    යහපාලන මල් අතු ඉතිවල බරවෙලා බිමට වැටෙන්න ඔන්න මෙන්න වගේ... යකෝ කොන්දක් නැත්නම් කාපියව් වහ.... රණවිරැ කොල්ලන්ගෙ කොදු කඩන්නෙ නැතිව...
  8. jayanathek

    ෆොන්සේකා – විජේදාසගේ රෙදි ගලවයි/Avant Garde Mega Deal

    යකෝ බලන් ගියාම ඔක්කොම හොරැනේ......
  9. jayanathek

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    මොනව හරි පොරොන්දු දුන්නද බන් උන්....
  10. jayanathek

    Best President

    අහිංසක මිනිස්සුන්ගෙන් අම්මා යැයි කියවාගෙන ජනාධිපතිකම වෛශ්‍යා වෘත්තියේ යෙදු නායිකාවකි.... ඒ අතර රට අගාධයෙන් අගාධයට ඇදගෙන ගියාය
  11. jayanathek

    සිංහලයෙනි... පක්ෂ වෙනුවෙන් මරාගන්නේ නැතුව ..&#

    සහජීවනය උපරිම මේ කාලේ කිරියෙත් ඉන්නේ සහජීවන බුවාලා වගේ.....
  12. jayanathek

    මෙගා පොලිස් යටවේ.

    [/SIZE] ඇයි බන් උඹ රෙදි නැතුව සිරාට කඩේ යන්නේ වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන්. උඹ ඔය අන්තිමට 2013 කියල දාල තියෙන එක ඇත්තටම 2011 නෙවැම්බර් එකක්. http://www.haveeru.com.mv/world/38892 අනිත් එක ඔය කියන විදියට ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ 2012 නම් ඕක ඉවර වෙනකොට 2013 මැද වත් වෙන්න ඕන. 2013 - 2014...
  13. jayanathek

    මෙගා පොලිස් යටවේ.

    කන්නුන්ට පෙනුම දෙන්න බැ බන්... ඇස් වලින් බලමු (තිබේනම්)...... තීරණය කරමු (ඔලුවෙන්).... රට ගැන හිතමු(හදවතින්).... දැට්ස් ඕල්
  14. jayanathek

    බිරිඳ

    100%
  15. jayanathek

    මෙගා පොලිස් යටවේ.

    උඹ කියන එකෙත් ඇත්තක් ඇති.. මොකද මට ඇස් තියෙන හින්ද මට එහෙම පේනවා ඇති. මටනම් පේන්න කිසි දෙයක් මේ ආණ්ඩුව කොළඔට තාම කරල නැ... අනුන් හදල දීපු ගෙදරවත් පිරිසිදු කරගන්න බැරිකමක් වගේ දෙයක් නම් පේනවා..
  16. jayanathek

    මෙගා පොලිස් යටවේ.

    තර්කයක් නැ මචන්... ඒත් උඹ කුහක විදියට ඇත්ත හංගන්න එපා.... කොළඹ ලස්සන කරපු මල් පොච්චිවලින් පවා මහින්ද විරෝධින් පළිගත්ත කියල පොඩි එකා පවා දන්නවා... කොළඹ ලස්සන කරන්න කරපු දේවල් මේන්ටෙන් කරගන්න අද ආණුඩුවට හයියක් නැ.. ඒක තමයි ඇත්ත...
  17. jayanathek

    බිරිඳ

    උඹෙ තියෙන්නෙම බොරැවයි ආටෝපයයි .... හැබැයි බදින්න හොයන්නෙ බොරැව ආටෝපෙ නැති නියම චාම් කෙල්ලක් .. ලොල්... රියල් ටොයියා.....
  18. jayanathek

    මෙගා පොලිස් යටවේ.

    මේ වගේ ධාරානිපාත වැස්සකට කොළඹ යටවෙනවා කියන එකනම් ඉතින් අරැමයක් නෙවෙයි .. ඒකට ආණ්ඩුව පළි නැහැ.. ඒත් බන් මහින්ද එනතොට තිබුණු කොළඹ නෙවෙයි මහින්ද යනකොට තිබුණෙ. මිහිපිට අපායක් වෙලා තිබුණු කොළඹ ආසියාවෙ ලස්සනම නගරයක් කරල තමයි මහින්ද ගියෙ.. පාතාලය හින්ද බිස්නස් එකක්වත් කරගන්න බැරිව තිබුණු කොළඹ ශුද්ධ...

    No contents