1. jayanathek

    මෙගා පොලිස් යටවේ.

    උඔ හැම ත්රෙඩ් එකටම මේ වීඩියෝ එකම දාන එකෙන් තේරෙන්නෙ මහින්දගෙ දස අවුරැදු කාලය තුළ සිදුවු දේශපාලන ඝාතන ඉතාම අල්ප බව නේද? සන්සන්දනය කරල බලපන් යුන්පී ආණුඩු කාලයත් එක්ක....
  2. jayanathek

    නව ඉඩම් පනතකට ආණ්ඩුව රහසේම වැඩ

    ජාතික ආණ්ඩුවනම් හරිම ෂෝක්... මේ තරම් රටට අහිතකර යෝජනා තියෙන අයවැයක් වැඩි චන්දයෙන් සම්මත උනානේ.. ඉස්සරනම් රටට අහිතකර වැඩ කරනකොට චන්දෙ දෙන්න මිනිස්සුන්ට විපක්ෂයක් කියල එකක් තිබුණ.. දැන් විපක්ෂයත් ආණ්ඩුවේ... වෙනස සැපයි නේද????
  3. jayanathek

    මුන්ට ලංකාව පේන්නේ නැද්ද?

    මුරලි සංගා වගෙ චරිත හරි දුර්ලභයි බන්... උන් මනුස්සකමින් උපරිමයි.....
  4. jayanathek

    වැඩබික්වූ රට මුඩුබිමක් වෙයි ,වෘත්තිය සමි&#3501

    හැම රාජ්‍ය සේවකයාම එහෙම නැ බන්. මමත් රජයේ සේවකයෙක් තමයි... සල්ලි දීල හරි වැඩේ කරගන්න බලන් ගොඩක් මිනිස්සු එන්නෙ... ඒත් මේ වෙනකම් සත 5ක් වත් අරන් නැ කිසි කෙනෙක්ගෙන්... දැන් රාජ්‍ය සේවය ගොඩක් වෙනස්... පගා‍ මරැවොත් ඉන්නවා.. ඒත් ඒ අතර රාජ්‍ය සේවය කැපවීමෙන් කරන ගොඩක් අය ඉන්නවා.. ඒ වගේ කැපවීමෙන් වැඩකරන...
  5. jayanathek

    තිස්‌ස අත්තනායක යළි මහ ගෙදරට!

    :yes::yes::yes: ඇයි අර කැක්කුම තිබුණ බුවා.....
  6. jayanathek

    හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝ

    මහින්දගෙ කාලේ පුනරැත්තාපනය කරල බෙදුම්වාදී මතවාදයෙන් ඇත්කරල නිදහස් කරපු ‍හිටපු කොටි සාමාජිකයින් ට තමයි මේ ලෝන් එක දුන්නේ... මෙතන වෙන්නෙ දරැණු ගණයේ අපරාධ නිසා හිරේ හිටපු කොටි පුනරැත්තාපනයකින් තොරව මතවාදී වෙනසක් නොකර කෙලින්ම නිදහස් කරල තෝරාගත් කොටි විරැ පවුල්වල සාමාජිකයින් යැයි කියාගන්නා පිරිසකට...
  7. jayanathek

    -පාසල් නිළ ඇඳුම් කෙලිය

    කොහොමත් අකිලට බාරදෙන්න ඕන මොන්ටිසෝරියක් මිසක් අධ්‍යාපන අමාත්‍යංශයක් නොවේ....
  8. jayanathek

    හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝ

    යහපාලනයට හෙණ වැදිල ඉවරයි බන්... අපෙ රට විනාශ වෙන එක ගැන තමයි දුක...
  9. jayanathek

    හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝ

    හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝ මියගිය කොටි ත්‍රස්ත සාමාජිකයන්ගේ (මහවිරු පවුල්වලට නමින් කොටි සංවිධානය විසින් නම් කළ) පවුල්වලට සහ හිටපු කොටි සාමාජිකයන්ට රජය මගින් ජීවනෝපාය සහනාධාරයක් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. උතුරු පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන අමාත්‍ය...
  10. jayanathek

    ගෝඨාභය_අත්අඩංගුවට ගන්න ඕන -රන්ජන්

    නැතිව නැතිව... කොටි නිදහස් කරාට විතරක් මදි...
  11. jayanathek

    ගොන්ජා

    බොරැව කියන්නෙ තාවකාලික ආයුධයක් විතරයි බන්.... මුන් බොරැව හින්ද දැන් පීචං වෙලා ඉවරයි.. රාජ්‍ය නායකයා පවා පැවැත්මට අල්ලෙ පැලවෙන බොරැ ඇදබාන කාලයක් මේක... මේවයෙන් මොලයක් තියෙන උන් රවටන්න බැ බන්....
  12. jayanathek

    ගොන්ජා

    පන්දාස් ටෝක්ස් දෙන්නෙ .... අමාත්‍යංශෙ ගැන දන්නෙ නැහැ... වෙනස මාරයි ????
  13. jayanathek

    අය_වැය_පට්ට

    වැස්සට තෙමෙන නිසා අයවැයෙන් පස්සෙ කාරයක් ගැනීමට බලාපොරොත්තු වු ටොයි නංගි.... කාරයක බදු අසීමිතව වැඩිකර තිබියදිත් අයවැය වෙනුවෙන් පෙනී සිටින විලි සංගයක් නැති ගෑනු ඉන්න රටක් මේක.....
  14. jayanathek

    අය_වැය_පට්ට

    මේව කියන කොටත් සමහරක්ට තාම රිදෙනව බන්.... මට සෑහෙන්න සුභ පතල රෙප් දීල.... අව්ලක් නැ... ඕක තමයි ඇත්ත.......
  15. jayanathek

    ඔබ දෙපලට දීර්ඝායු වේවා......

    දීර්ඝායු ශ්‍රීමතානෙනි.....
  16. jayanathek

    කුජීතයි #ලැජ්ජයි #යහපාලානේ#හික් හික් ජබුක&#353

    අයවැයත් සම්මත උන එකේ ඕක මොකක්ද? හීනෙන් ගිය පඩයක් වගේ....

    No contents