1. jayanathek

    අය_වැය_පට්ට

    සීපා අත්සන් කරල, තමිල්නාඩුවට පාලම හදල, ඒ පාලම දිගේ අසුචි තැවරැනු බාල තේ ගෙනැල්ල - වැඩි මුදලකට අපේ තේ එක්ක කලවම් කරල විකුණලා-- කුලුබඩු ටික ඔක්කොම ඉන්දියාවෙ ඉල්ලීම පරිදි එහෙට කුණු කොල්ලෙට දීල, වී වගාව නවත්තලා..... උක්, දුම්කොල වගේ ඒව වගා කරල, ඉන්දියාවෙ බාල වාහන වලින් පාරවල් පුරවල... දරැණු ගණයේ...
  2. jayanathek

    අය_වැය_පට්ට

    රට ගැන හිතමු. අධෝමුඛයෙන් කතා නොකරමු...
  3. jayanathek

    සාධනීය_වෙනසක්

    වෙනස සැපාාාාාාාායි...........
  4. jayanathek

    Skul Uniform

    කට කට ජාතිවාදය අවුස්සනව එහෙම නෙවෙයි......
  5. jayanathek

    අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

    නොපෙනනවා වෙන්න බැනේ බන්... මේවා මේ ඉන්දියාව සතුටු කරන්න කරන වැඩනේ බන්.... අපේ ආර්ථිකේ බල්ලට ගියත් මොකෝ... ඉන්දියාව කීවනම් කරන්න එපැයි... සේතු සමුද්‍රම් - ඒකත් ඉතින් අපිට කෙලවන්න දුන්න පොරොන්දු ඉටුකිරීමක්... ඒ විතරක්ද ඇයි සීපා... මේ දෙපා සත්තු ටික සීපාත් ගේන්න තමයි සුජානම... එතකොට තමයි ආර්ථිකේ...
  6. jayanathek

    එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

    ලක්ෂ 2 ක් එපා.... 100ක් ...... ගිවිසුමත් අත්සන් කරල තියෙන එකේ .... පුලුවන් වෙයිද?????
  7. jayanathek

    අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

    ට්‍රැක් එකෙන් පිට පනින්න එපා බන්.... ඇත්ත ඇත්ත විදියට දැකපන්.... මහින්දගෙ කාලේ හොරකම් උනා කීවට අපේ ආර්ථික සංවර්ධනයේ ස්වර්ණමය යුගය තමයි ඒක.. 7.8 කියන්නෙ ඕනම රටකට ළගා වෙන්න පුලුවන් ඉහළම වර්ධන ප්‍රතිශතයක්.. අපේ ආර්ථිකය උනත් හොද මට්ටමකට ආව මහින්දගෙ කාලේ. පෞද්ගලිකව අපටත් තේ වලට රැ 75 ක මිලක් ලැබුණ...
  8. jayanathek

    එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

    උඹලගෙත් මාර තියරි තියෙන්නෙ බන්.... එහෙනම් කිරල මැනල අරැන්ට අඩුවෙන් වැරදි කරන්න මුන් ඇවිල්ල ඉන්නෙ... සන්තෝෂයි...... වොක්ස්වැගන් කර්මාන්තශාලාවෙ රැකියා ලක්ෂ 02, බයික් වෙනුවට කාර් සිහිනය තරැණයන්ට දුන්නෙ මොකටද
  9. jayanathek

    අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

    අහුවල් එක තමයි කපල තියෙන්නෙ... යකෝ උගේ මොකක් කැපුවත් අපිට වැඩක් නැ... අයවැය කියන්නේ අව්රැද්දක් පුරා රටේ ඉදිරි ආර්ථික දැක්ම කියන ලේඛනයක්... ඒකෙන් ලොකුම අපනයන ආදායම ගේන තේ වගාවටත් කෙලවලා ඉන්දියාවෙ අසුචි මිශ්‍ර වු තේ සිලෝන් ටී එක්ක කලවම් කරල දෙන්න ගියාම මුලු යුරෝපයම සිලෝන් ටී ගනී.... හොද මාකට්...
  10. jayanathek

    එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

    අනේ මන්ද ඔය ක්‍රමවේද කව්රැ හදනවද කියල..... ක්‍රමවත් කරන්න ගිහින් හැම දේම අච්චාරැවක් කරල කියල නම් හොදට පේනවා... කව්රැ කව්රැක් කරන වැරදි ගැන අපිනම් කතා කරල තියෙනවා... හැබැයි උඔල මේ ආණුඩුව කරන වැරදි වැඩ ඉස්සරහදි කන්නු බීරෝ වගේ....
  11. jayanathek

    එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

    ආණ්ඩුවේ ඉන්න මේ හැතිකරේ මොකක් කරනවද කියල තේරෙන්නෙ නැ.... අර පුරැදු විදියට ඇදුම් රෙද් දුන්නනම් ඉවරනේ... ඒක පිළිවෙලකට කරානම් ඔක්කොටම පහසුයි....
  12. jayanathek

    අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

    ඒකනම් ඇත්ත තමයි... මොකක්ද ඔය උඔ කියන හොද දේ........
  13. jayanathek

    අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

    උගේ ජාතකේ හොයන්න කලින් ඌ කියන දේ පොඩ්ඩක් තේරැම් ගන්න බලපන් සුදූ.....
  14. jayanathek

    අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

    අයවැය ශ්‍රී රංගා දැකපු විදිය සිරස දවසට ආපු ශ්‍රී රංගා අයවැයට අපුරැ අර්ථකථනයක් දුන්න... ඒත් අපි චන්දෙන් පත්කරල යවපු හරකුන්ට මේව තේරෙන් නැත්තෙ ඇයි? https://www.facebook.com/ekaratak/videos/789370424507003/
  15. jayanathek

    unp කාර් ඇඩ්

    :rofl::rofl::rofl: පව් බන් උඔලා...
  16. jayanathek

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    චන්දෙ දීපු උන්ගෙ 3 ත් නැති වුනා යහපාලනේ මහිමයෙන්...

    No contents