මම Redmi note 08 phone එකක් ගන්න ඉන්නේ.වැඩිය ෆෝන් ගැන දන්නේ නෑ.ගන්න හිතන් ඉන්නේ MI Authorized seller කෙනෙක්ගෙන් Gennext warranty එක්ක.මොනවද බන් ෆෝන් එකට හම්බෙන අමතර option.මොනවද ගද්දි මීට අමතරව බලන්න ඕනේ?

mi Note 10 ganin
ෆෝන් එකක් ගත්තා Genius mobile එකෙන්.උදව් කරපු හැමෝටම ස්තූතියි !!
kohoma phone eka mamath ganna inne oka keeyak unada ? warranty kohomada ?