check oil level

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    check engine oil level

    5115871_fp283bmhr0awatn_medium_jpeg40411fdfef32a68649c48a831f0a6c1d

    normally engine oil pichchenawa kiyanne add mark aken pallehata yana ekatada? normally 1000km-2000km duwanakota full mark aken kohomath pallehata yanawa neda?add mark ekai full mark akai athare tibbata aulak nadda?:confused:
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    full level ekata dashamyak wadyn thiyganne mannam. full level ekata natham oil dapan :lol: nathm ilaga dawse thread ekak dapan seized una kyala engine eka. km 1000n 2000n ehma oil adu wenne na samanyn btw
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    ȜMA X;25009868 said:
    full level ekata dashamyak wadyn thiyganne mannam. full level ekata natham oil dapan :lol: nathm ilaga dawse thread ekak dapan seized una kyala engine eka. km 1000n 2000n ehma oil adu wenne na samanyn btw

    If the level lowers for 1000 kms sure it does burn oil.....
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ȜMA X;25009868 said:
    full level ekata dashamyak wadyn thiyganne mannam. full level ekata natham oil dapan :lol: nathm ilaga dawse thread ekak dapan seized una kyala engine eka. km 1000n 2000n ehma oil adu wenne na samanyn btw

    full ekai low akai mada tbbata aulak na kiyanawa neda
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    ලගදි ඔයිල් මාරු කරලත් ඒ ඔයිල් වලින් කර ගදක් එනවනම් මොකද කරන්නේ? දන්න කෙනෙක් උත්තරයක් දෙන්න..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සම්ප් එක ගලවලා එක රැයක් තියන්න.. :)
    පහුවදා උදේ බූමිතෙල් බාගයක් විතර ඔයිල්
    දාන තැනින් දාන්න..:frown:

    ස්විච් එක ඕෆ් කරලා එංජිම ක්‍රෑන්ක් කරන්න
    වට 10 විතර හෙමීට සහ ඩිංගක් හයියෙන්...:oo:

    දැන් නැවත සම්ප් එක ගලවලා බූමිතෙල් ටිකත්
    අයින් කරන්න.. :)

    නියමිත ප්‍රමානෙට 5 විතර අඩු ඔයිල් නම්බර් එකකින්
    එන්ජිම පුරවන්න... :sorry:
    ( 35 නම් 30 දාන්න ):baffled:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ලගදි ඔයිල් මාරු කරලත් ඒ ඔයිල් වලින් කර ගදක් එනවනම් මොකද කරන්නේ? දන්න කෙනෙක් උත්තරයක් දෙන්න..

    ඉස්සෙල්ල බලන්න ඔයිල් කොතනින් හරි ලීක් වෙලා යකඩ කොටසකට වැටෙනවද කියලා. රත්වෙන යකඩ කොටසකට වැටෙද්දී කොහොමත් කරගද එනවා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    5115871_fp283bmhr0awatn_medium_jpeg40411fdfef32a68649c48a831f0a6c1d

    normally engine oil pichchenawa kiyanne add mark aken pallehata yana ekatada? normally 1000km-2000km duwanakota full mark aken kohomath pallehata yanawa neda?add mark ekai full mark akai athare tibbata aulak nadda?:confused:

    add mark ekai full mark akai athare tibbata aulak නෑ.

    normally 1000km-2000km duwanakota full mark aken kohomath pallehata yanawa නම් ලොකු අවුලක් නෑ. ඔයිල් ෆිල්ටර් එක හරියට සෙට් වෙලාද ඔයිල් ලීක් එකක් තියෙනවද බලන්න. PCV වෑල් එක වැඩද බලන්න. ඕක රීපේලේස් කරන්න ඕන එකක්.
     
    • Like
    Reactions: **cut

    Thanks mchn