1. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    අනේ මන්දා බං. Gazette එකේ තියන එක පන්නල දාගන්න පුළුවන් ද?
  2. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    රජයෙන් සෞඛ්‍යය අංශයේ රැකියා 1000 ක් දෙනව ලු. ඒකට වයස අවුරුදු 30 වෙනකන් අයට අයැදුම් කරන්න පුළුවන්. හැබැයි, 2017, 2018 A/L කරපු අයට විතරක් පුළුවන් වෙන්න දීල තියෙන්නෙ. මේකට ඊට කලින් A/L කරපු අයට අයැදුම් කරන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්... 😭
  3. koj500

    STAY SAFE ඩිජිටල් විසදුම හෙට සිට

    මෙන්න මේක තමයි බං මාත් හිතුවේ. කඩේ එකා ට data on කරපු phone එකට cam එක on කරලා තියන්න කිව්වා නම් හරි. නැත්නම් මිනිස්සු confuse වෙනවා. ගොඩක් මිනිස්සු phone එකේ data on කරන් ඉන්නේ නෑ. එහෙම නැත්නම් account එකේ data නෑ. YouTube, FB packages විතරයි නේ දැන් තියෙන්නේ. PHI ලා හරහා වැඩේ අනිවාර්ය කලා නම්...
  4. koj500

    My Book Collection 4 - සින්හල පොත්

    harry potter eke kotas adui bn. Half blood prince eke part 1, 3 witharai. 2nd naha
  5. koj500

    සදුදායින් පස්සෙ කරන්න යන දේ(මේක අැත්තද?)

    Ookata වඩා යන කෙනා ට qr code එක print කරන් යන්න කිව්වා නම් shop එකේ qr code reader එකක් තිබ්බා නම් ලේසි නේද. Read කරලා අවුලක් තියෙනවා නම් alert එකක් එන්න වගේ. වයසක අයට ස්මාර්ට් ෆෝන් නැති නිසා.
  6. koj500

    සිංහල physiology

    දැන් මේවායෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කියන්නකෝ බලන්න.
  7. koj500

    වීදුරු නිෂ්පාදනය

    0117 800 200 Piramal glass
  8. koj500

    ගන්න අපේ දේ : Save The Galaxy - Android Game.

    නියමයි machan
  9. koj500

    Biomedical Science

    IChem eke chemistry eka Food science ewa Agricultural ewa
  10. koj500

    Biomedical Science

    Kohe thyena job da bn. Direct government yanna puluwan ekak hoya ganin. Nathnm passe duk wei. Ehma nathnm profession ekata adaala diploma ekak hari krpn. AC mechanics hari kmk na. Biomedical krla private hospital walata thamai yanna wenne mehe. Uba research krla PhD krnna wge innawa nam ithn...
  11. koj500

    Biomedical Science

    ලංකාවේ නම් කරලා වැඩක් නෑ බං. කරනවා නම්, Physiotherapy Medical Laboratory Technology Nursing Textiles
  12. koj500

    ලිං වහන සීන් එක ඔහෙටත් ආවද?

    News වලට කිව්වා බං. ළිං වහන්න කියලා නම් කිව්වේ නෑ.
  13. koj500

    කොන්ඩෙ යනවට

    Man nam දන්න widiyata 3% Minoxidil කාන්තාවන් සඳහා පාවිච්ච් කරන්නේ නැහැ.
  14. koj500

    මගේ පළමුවෙනි E-book එක !!!!!!

    File eka missing kiyanawa ne bn. Anyway, good work... 👍
  15. koj500

    කොන්ඩෙ යනවට

    නෑ බං, ඒක නෙමෙයි කිව්වේ.
  16. koj500

    කොන්ඩෙ යනවට

    Dn a kello කොහෙද දන්නෙ wath නෑ නෑ බං. University eke htye. අපි wihiluwata ahuwa වලස් තෙල් gaala ද කියලා, එතකොට කිව්වේ බං. කොල්ලොන්ට නම් finasteride daily 1mg ගන්න එක th effective මචං, eth Doctor knk ge advice නැතුව oowa ganna eka recommend krnna ba.
  17. koj500

    කොන්ඩෙ යනවට

    Mchn තයිරොයිඩ් case ekata th කොන්ඩෙ යනව. Man දන්න කෙල්ලෙක් gaawa හෙන ගඳ තෙල් එකක්. අන්න ඒකට නම් කොන්ඩෙ aawa නියමෙටම. Dandruff වලට පීනසේ ට, stress එකට, උණු වතුර, කිවුල් වතුර.... ඕවට කොන්ඩෙ යනව බං. අර ගඳ තෙල් එක කේෂ මූල තරලය ද දන්නේ නෑ.
  18. koj500

    POLAND wala INNA AYA athulata ennoo

    Man ලංකාවේ bn ඉන්නේ.
  19. koj500

    Android apps හදන්න හොන්ද course ekak hari degree ekak hari gena kiyanna...

    Flutter, Dart neda dn mobile Apps hadanna use krnne. Same code base eka ios app hadanna th puluwan ne. Udemy eke courses baluwe nadda mchn

    No contents