1. koj500

    POLAND wala INNA AYA athulata ennoo

    Me lagadi ikman eke job ekakata apply karala ekek call kalaa UAE idala. uu inne UAE lu. Agency ekath ehelu thyenne. Cyprus or Poland jobs denawa qwa. 4Laks wge yanawa qwa. Horu da manda bn.
  2. koj500

    SSD HELP

    SSD eka current hard disk eka thyena thanta gahala DVD caddy ekata HDD gahanna.
  3. koj500

    SSD HELP

    warranty case wei mchn. unta kiyala upgrade karaganin.
  4. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    issarahata ena Android version ekka enne me SMS app ekane bn. Ithn minissunta imessege wge use krnna puluwan without 3rd party.
  5. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    Ethakota normal SMS ekak widiyata යන්නේ. Send වෙන්න kalin පෙන්නනවා SMS ද chat ද msg eka send wenne kiyala.
  6. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    Data යන්නේ bn
  7. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    Tikak innawa bn
  8. koj500

    Hot water innovex

    Singer eke thyenawa bn විසි ගානකට. දැන් awrudu 3k wge වෙනවා කිසි awlk na. Current bill eka මහ ලොකු gaanak එන්නේ නැ. Naana time eka anuwa තමයි current eka yanne. අපේ නම් රු 200k වගේ වැඩි උනේ.
  9. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    IPhone users lata Apple eken imessege denawa wage android users lata Google eken දෙන sms app ekata chat features add krla. Issara sms eken photo ekak sends kaloth mms ne send වෙන්නේ. Dn chat eken send wenne.
  10. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    SMS වෙනුවට whatsapp වගේ chat කරන්න පුළුවන්. Online නැති නම් normal sms එකක් යන්නේ. imessege වෙනුවට android users ලට. September ඉඳන් තමයි ලංකාවෙ officially දීලා තියෙන්නේ.
  11. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    Android version 9.0 වල ඉඳන් සේරටම වැඩ කරන්න නේද හදල තියෙන්නෙ. මගෙ නම් දැන් වැඩ
  12. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    ලංකාව ට Rich communication Services ලංකාවට දීලා නේද? කට්ටිය පාවිච්ච් කරනවා ද? මෙහෙ user base එක තාම අඩුයි නේද?
  13. koj500

    තේ පැල තවාන්

    bunp
  14. koj500

    රබර් දර සැපයුම්

    Monawa da bn requirement? Ape paththe innawa boilers walata dara supply krna kenek.
  15. koj500

    Free data store clouds monawada

    Baidu cloud eka use krnna. 2TB cloud storage mega upload
  16. koj500

    🙄 Pure white Shoes/ Sneakers

    DSI eke thyenawa bn. dsifootcandy site eke blpn.
  17. koj500

    iMac එකක් ගන්න.

    දැන් opencore නේද වැඩේ කරගෙන යන්නේ.
  18. koj500

    Exams for Government Vacancies

    ඕවා ඔහොම තමයි බං. හරියට A/L නැති උන් ටිකක් රිංගනවා. රට හදන්නේ හොරු දගෙන office වලට. ඊට පස්සේ බෙරිහන් තලනව මේ රජයේ සේවය මොකෙක් ආවත් හදන්න බෑ කියලා.

    No contents